"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
25 පේළිය:
ශෛව දේව ධර්මය පුළුල් ලෙස කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ: වේදයන් හි සඳහන් ශිව-රුද්‍ර ආභාෂයෙන් යුක්ත ප්‍රචලිත දේව ධර්මය සහ තන්ත්‍ර ලිපි වල සඳහන් ශිව සහ ශක්ති සම්බන්ධ ගුප්ත දේව ධර්මය.
 
ශිව ලිංගය
ත්‍රන්ත්‍රික ශිව සම්ප්‍රදාය ශිවට සම්බන්ධ වේද ග්‍රන්ථ නොසලකා හැර ඇති අතර, ප්‍රායෝගිකව ක්ෂේත්‍ර ගණනාවක් පුරුදු විය. උදාහරණයක් ලෙස ඓතිහාසික වාර්තාවන්ට අනුව තන්ත්‍රික් කපලිකා (වචනයෙන් "මිනිස් හිස්කබල්") හෙවත් හිස් කබල් පැළඳ සිටි ශිව හා ශක්ති ලෙස හිඳිමින් හිස් කබළ් තුල තබා, මස් අනුභවය, මත්පැන් බීම සහ ලිංගිකත්වය චාරිත්‍රානුකූල කොටසක් ලෙස අදහා ඇත. කාශ්මීර ශෛවවාදය තුළ ගුප්ත සම්ප්‍රදාය ''කර්ම'' සහ ''ත්‍රියික'' උප සම්ප්‍රදාය දෙකකට බෙදී ඇත. කර්ම උප සම්ප්‍රදායේ ශිවා සහ කාළි දෙපළ වටා ගෙතුනු ගුප්ත චාරිත්‍ර වාරිත්‍ර කෙරෙහි අවධානය යොමු විය. ත්‍රියික උප සම්ප්‍රදාය ශිව සම්බන්ධ ස්වයං විමුක්තියේ හඹා යාමේ දී යොමු වූ ජීවන රටාවට අවධානය යොමු වී ඇත.
 
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි