"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
49 පේළිය:
සෑම චන්ද්‍ර මාසයකම 13වන රාත්‍රිය එනම් 14වන දිනය ශිවරාත්‍රී දිනයක් ලෙස සැලකෙන අතර සෑම වසරකම ශීත සෘතුව අවසානයේ ගිම්හාන සෘතුව ආරම්භයට පෙර (පෙබරවාරි/මාර්තු) යෙදෙන ශිව රාත්‍රී දිනය මහා ශිව රාත්‍රී දිනය ලෙස සලකනු ලැබේ. මෙම උත්සවය ශිව දෙවියන් ලෝකයේ අන්ධකාරය හා මෝහය දුරු කිරීම සිහිපත් කොට පවත්වනු ලැබේ.
 
==== ශ්‍රාවන මාසය ====
හින්දු දින දර්ශණයට අනුව ඉන්දියානු ජාතික දින දර්ශණයෙන් පස් වන මාසය ශ්‍රාවන මාසය ලෙස හඳුන්වනු ලබයි. මෙම මාසය තුල පවිත්‍රෝපාන වැනි ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සව මෙන්ම ශ්‍රී ක්‍රිෂ්ණා සමබන්ධ උත්සව ද පවත්වයි.
 
=== මහා මෘතුංජය ===
''<nowiki/>''
හින්දු ජනයාගේ විශ්වාසයන්ට අනුව ශිව දෙවියන්ගේ මහා මෘතෘංජය මන්ත්‍රයට මරණය පවා ජය ගත හැකි හැකි බව කියැවේ.
 
"ඕම් ත්‍රයම්භකම් යජාමහේ
 
සුගන්ධිම් පුෂ්ඨි වර්ධණම්
 
උරුවාරුක ඉවබන්ධනාත්
 
මෘත්‍රයෝර් මුක්ශී යමා මෘතාත්"
<br />''<nowiki/>''
[[ප්‍රවර්ගය:ශිව ආගම]]
[[ප්‍රවර්ගය:මහාභාරතයේ චරිත]]
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි