"ශිව දෙවියන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
20 පේළිය:
 
=== ශෛවවාදය ===
[[ගොනුව:Shiva Bangalore.jpg|thumb|බැංගලෝරයේ පිහිටි ශිව දෙවියන්ගේ ප්‍රතිමාව]]
ශෛව වාදය යනු හින්දු ආගමේ ප්‍රධාන නිකාය වලින් එකක් වන අතර, අනෙක් අය වෛශ්ණව වාදයද, ශක්ති වාදය සහ ස්මාර්තා සම්ප්‍රදායට අයත් වේ. ශෛවාස් යනුවෙන් හැඳින්වෙන ශෛවවාදයේ අනුගාමිකයෝ, ශිව දෙවියන් උත්තරීතරම දෙවියන් ලෙස ප්‍රකාශ කරති. ශෛවාස් නිකාය විශ්වාස කරන්නේ ශිව සියල්ලටම සහ සියල්ලටම මැවුම්කරුවා, පරමාධිපතියා, විනාශකාරියා, හෙළිදරව් කරන්නා සහ සියල්ලේම අධිපති බවය.
 
Line 28 ⟶ 29:
 
=== යෝග ===
[[ගොනුව:නටරාජා මුර්තිය.jpg|thumb|නටරාජා මුර්තිය]]
ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම යෝගී වරයා ලෙස සලකනු ලැබේ. එමෙන්ම ශිව දෙවියන් යෝගීන්ට අධිපති වන අතර සෘෂිවරුන්ට යෝගා ගුරුවරයා වේ.
 
"https://si.wikipedia.org/wiki/ශිව_දෙවියන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි