"එස්. පී. බාලසුබ්‍රමනියම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'=== ශ්‍රීපති පණ්ඩිතරද්‍යුල බාලසුබ්‍රමනියම් (වේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
1 පේළිය:
=== ශ්‍රීපති පණ්ඩිතරද්‍යුල බාලසුබ්‍රමනියම් (වේදිකා නාමය ; S.P.B) යනු ඉන්දිය ගායකයෙක්,නළුවෙක්,සංගීත අධ්‍යක්ෂකවරයෙක්, හඩකැවීම් ශිල්පියෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහුගේ අධික දායකත්වය හිමිවූයේ තෙළිගු, දෙමළ හා කන්නඩ සිනමාවට ය. ඉන්දියාවේ දෙවන බහුභාෂා ගායකයා වන මොහු භාෂා දහසයකින් ගීත ගායනා කර ඇත. මතවලට අනුව ලොවෙන්ම දෙවැනි තැනද හිමිවේ. මොහු ලබාගත් සම්මාන අතර ආන්ද්‍රා ප්‍රදේශ්, තමිල්නාඩු, කර්නාටක ප්‍රාන්ත රජයන් වල සම්මානද ඇතුළත් ය. භාෂා දහසයකින් ගීත 40,000ක් පමණ ගායනා කර ඇති බැවින් ගිනස් වාර්තාවක්ද තැබුවේය. ඉන්දිය රජයේ කලාව සදහා වන පද්මභූෂණ හා පද්මශ්‍රී සම්මානද ලබා ඇත්තේය. ===
 
= '''ගායන ජීවිතය''' =
"https://si.wikipedia.org/wiki/එස්._පී._බාලසුබ්‍රමනියම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි