"දඬුමොණරය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
'''දඬුමොණරය''' යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. [[රසදිය]] බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).
 
දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි<ref>{{cite web|url=http://kingofrawana.blogspot.com/2013/03/blog-post_5661.html|title=දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය}}</ref>
 
==අධෝලිපි==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/430519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි