"ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
53 පේළිය:
}}
 
'''ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය''' එසේත් නැත්නම් '''ට්‍රාන්ස්‌ සයිබිරියානු දුම්රිය මාර්ගය''' ('''TSR''', {{lang-rus|Транссибирская магистраль|r=Transsibirskaya magistral'|p=trənsʲsʲɪˈbʲirskəjə məgʲɪˈstralʲ}}) යනු [[මොස්කව්]] සහ ''රුසියානු ඈත නැගෙනහිර'' සම්බන්ධ කෙරෙන දුම්රිය මාර්ගය යි. සැතපුම් 5772 (9289km) දිගකින් යුතු මෙය ලොව දිගම දුම්රිය මාර්ගය යි.<ref name=divaina/><ref>{{cite web |url=http://int.rgo.ru/news/the-trans-siberian-railway-%E2%80%93-the-longest-railway-in-the-world/ |title=The Trans-Siberian Railway – the second longest railway in the world |date=January 31, 2011}}</ref> මාර්ගයේ අවසාන නැවතුම වන්නේ රුසියාවේ නැගෙනහිර කෙළවරෙහි පිහිටි [[ව්ලැඩිවොස්ටොක්]] නගරය යි. මෙම දුම්රිය මාර්ගයට මොන්ගෝලියානු, චීන සහ උතුරු කොරියානු දුම්රිය මාර්ග ශාඛා ද සම්බන්ධ වෙයි.
 
ලෝකයේ වේලා කලාප (Time zones) හතක් හරහා දිවෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ගමන් කිරීමට දින අටක කාලයක් ගත වේ. ඒ අනුව ලොව තෙවන දීර්ඝතම තනි දුම්රිය සේවාව වන්නේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක්දක්වා ඇති මෙම දුම්රිය සේවාව යි. මොස්කව් - යොන්ග්යැන්ග් (උතුරු කොරියානු නගරයක්) 6380mi (10,267km) සහ කීව් (යුක්රේනියානු නගරයක්) - ව්ලැඩිවොස්ටොක් 6888mi (11,085km) දුම්රිය සේවා පිළිවෙලින් දෙවන සහ පළමු වන ස්ථාන වල පසුවේ. එම සේවාවන් වලද වැඩි දුර ප්‍රමාණයක් යෙදී ඇත්තේ ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ යි.