"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
}}
 
'''''ලක්ෂ්මී''''' ({{IPAc-en|ˈ|l|ʌ|k|s|m|i}}; [[දෙමළ භාෂාව|දෙමළ]]: இலட்சுமி , IAST: ''lakṣmī'')/'''''ලක්‍ෂ්මී''''' යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය [[විෂ්ණු]] දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ පාර්වතී දේවියත් ය. හින්දු බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබයිලබන අතර හින්දු බැතිමතුන්ගේ විවාහ චාරිත්‍රවල ද විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේවිය සම්බන්ධ වී ඇත.
 
{{Hinduism small}}
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි