"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
36 පේළිය:
කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියළු මායා බන්ධන දුර්වල කිරිමේ බලය ඔහුට පමණක් තිබිම ලක්ෂ්මී දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකන අතර එලෙස මතුවු හඳ (චන්ද්‍රයා) ඇගේ සොහොයු‍රා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මී මෙසේ පහල වූ තවත් දෙවඟනක් වන අතර ඇය ලක්ෂ්මී දෙවඟනගේ වැඩිමහල් සොහොයුරිය වේ. කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙව්දුව ලෙස සලකනු ලබති.
 
විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී දෙවඟන භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම|alt=|මධ්‍යය|550x550පික්]]
==හින්දු සමාජයෙහි ස්තූති පූජා පැවැත්වීම==
 
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි