"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
'''''ලක්ෂ්මී''''' ({{IPAc-en|ˈ|l|ʌ|k|s|m|i}}; [[දෙමළ භාෂාව|දෙමළ]]: இலட்சுமி , IAST: ''lakṣmī'')/'''''ලක්‍ෂ්මී''''' යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය [[විෂ්ණු]] දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ පාර්වතී දේවියත් ය. හින්දු බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබයි.
 
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම]]
{{Hinduism small}}
37 පේළිය:
 
විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම]]
 
==හින්දු සමාජයෙහි ස්තූති පූජා පැවැත්වීම==
 
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි