"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
'''''ලක්ෂ්මී''''' ({{IPAc-en|ˈ|l|ʌ|k|s|m|i}}; [[දෙමළ භාෂාව|දෙමළ]]: இலட்சுமி , IAST: ''lakṣmī'')/'''''ලක්‍ෂ්මී''''' යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය [[විෂ්ණු]] දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ පාර්වතී දේවියත් ය. හින්දු බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබයි.
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම]]
 
{{Hinduism small}}
29 පේළිය:
 
== පුරාවෘතය ==
 
[[ගොනුව:Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම]]
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍‍අයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් වී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.
 
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි