"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
==ලක්ෂ්මී ගුණවාචකය (අන්වර්ථ නාම)==
ලක්ෂ්මි දෙවියන්දෙවඟන විවිධ ගුණ වාදකයන්වායන්නන් ගෙන්විසින් විවිධ නම් වලින් හදුන්වනු ලැබේ. ඇය හා නෙළුම් මල අතර විශේෂ සම්බන්ධතාවයක් පවතින අතර ඇයගේ බොහෝ අන්වර්ථ නාම නෙළුම් මලට සම්බන්ධ වේ. උදාහරණ ලෙස පද්මා, කමලා, පද්ම ප්‍රිය, පද්මමාලාධරදේවී, පිද්ම මුකී, පද්මාන්කිෂ, පද්ම හස්ථ හා පද්ම සුන්දරී දැක්විය හැකිය. මීට අමතරව ඇය පහත නම් වලින්ද හදුන්වයි.ඇයව රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රී, චක්‍රිකා, කමලිකා, ලලිමා, නන්දිකා, හා රැජුලා යන නම් වලින්ද හදුන්වනු ලබයි.
[[ගොනුව:God Lakshmi Photos - A statuette of Goddess Lakshmi, the Hindu Goddess of Wealth.jpg|ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රතිමාවක්|alt=|thumb|මධ්‍යය]]
මෙම නම් අතුරින් වඩාත් ප්‍රචලිත වනුයේ "රාමා" හා "ඉන්ද්‍රායි"
 
== පුරාවෘතය ==
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍ඓරාවනා‍‍අයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් විය. ඔහුවී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.
[[ගොනුව:Sagar Manthan.jpg|දෙවියන් හා අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹවීම|alt=|වම|thumb]]
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍ඓරාවනා නම් හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් විය. ඔහු සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.
 
පරාජයට පත් ‍වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණියත්වයට පත් කරන “අමෘතය” ලබා ගත යුතු බවත් පැවසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරිමුහුද) කැළඹිය යුතු බවත් පැවසීය. මෙම කාර්යය සඳහා උදවු ලබා ගැනිම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු, කර්මකුර්ම අවතාරය වේසයෙන් මන්ත්‍ර පර්වතය, දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැළඹිමට උදවු කළේය. නාග රජු වූ 'වාසුකී' ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර වුණි. දෙවිවරුන්ඉන්ද්‍ර සහදෙවියන්ගේ අසුරයෝ,නායකත්වයෙන් ඉතාමදෙවිවරුන් ධාර්මිකසහ මෙන්මබලී කරැණාවන්තරජුගේ වූනායකත්වය බාලියටතේ චක්‍රවර්තිඅසුරයෝ රජුගේ නායකත්වය යටතේ,එක්ව කිරි සයුර කළඹන්නට පටන් ගත්තේය.
 
කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියළු මායා බන්ධන දුර්වල කිරිමේ බලය ඔහුට පමණක් තිබිම ලක්ෂ්මී දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකන අතර එලෙස මතුවු හඳ(චන්ද්‍රයා) ඇගේ සොහොයු‍රා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මී මෙසේ පහල වූ තවත් දෙවඟනක් වන අතර ඇය ලක්ෂ්මී දෙවඟනගේ වැඩිමහල් සොහොයුරිය වේ. කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙව්දුව ලෙස සලකනු ලබති.
 
කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියළු මායා බන්ධන දුර්වල කිරිමේ බලය ඔහුට පමණක් තිබිම ලක්ෂ්මී දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකන අතර එලෙස මතුවු හඳ (චන්ද්‍රයා) ඇගේ සොහොයු‍රා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මී මෙසේ පහල වූ තවත් දෙවඟනක් වන අතර ඇය ලක්ෂ්මී දෙවඟනගේ වැඩිමහල් සොහොයුරිය වේ. කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙව්දුව ලෙස සලකනු ලබති.
[[ගොනුව:Sagar Samudra-Manthan-The-Churning-of-the-Ocean-of-Milk.jpg|thumb|දෙවියන් හාසහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹවීම|alt=|වම|thumbකැළඹීම]]
විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.
 
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි