"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
{{Hinduism small}}
[[ගොනුව:God Lakshmi Photos - A statuette of Goddess Lakshmi, the Hindu Goddess of Wealth.jpg|thumb|ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රතිමාවක්]]
[[ගොනුව:Sagar Manthan.jpg|thumb|දෙවියන් හා අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹවීම]]
 
==ලක්ෂ්මී ගුණවාචකය (අන්වර්ථ නාම)==
[[ගොනුව:God Lakshmi Photos - A statuette of Goddess Lakshmi, the Hindu Goddess of Wealth.jpg|thumb|ලක්ෂ්මී දෙවඟනගේ ප්‍රතිමාවක්]]
ලක්ෂ්මි දෙවියන් විවිධ ගුණ වාදකයන් ගෙන් හදුන්වනු ලැබේ. ඇය හා නෙළුම් මල අතර විශේෂ සම්බන්ධතාවයක් පවතින අතර ඇයගේ බොහෝ අන්වර්ථ නාම නෙළුම් මලට සම්බන්ධ වේ. උදාහරණ ලෙස පද්මා, කමලා, පද්ම ප්‍රිය, පද්මමාලාධරදේවී, පිද්ම මුකී, පද්මාන්කිෂ, පද්ම හස්ථ හා පද්ම සුන්දරී දැක්විය හැකිය. මීට අමතරව ඇය පහත නම් වලින්ද හදුන්වයි. රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රී, චක්‍රිකා, කමලිකා, ලලිමා, නන්දිකා, හා රැජුලා
 
මෙම නම් අතුරින් වඩාත් ප්‍රචලිත වනුයේ "රාමා" හා "ඉන්ද්‍රායි"
== පුරාවෘතය ==
[[ගොනුව:Sagar Manthan.jpg|thumb|දෙවියන් හා අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹවීම]]
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතර අග්‍ර වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍ඓරාවනා නම් හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් විය. ඔහු සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.
 
53 පේළිය:
 
===බෙංගාලය===
 
[[Image:Lakshmiwiki.JPG|thumb|alt=tiny globe|කෝජාගිරි ලක්ෂ්මී පූජාව]]
බෙංගාලයෙහි, ලක්ෂ්මී වන්දනය සිදුකෙරෙන්නේ සරත් සමයෙයි, වසරෙහි දීප්තිමත්ම රාත්‍රිය වන්නාවූ එක් පසළොස්වක රැයකදීය. පවතින විශ්වාසය අනුව, ඇය එම රාත්‍රියෙහිදී ඓශ්චර්යය ප්‍රසාද කරන්නීය. ඇයගේ වාහනය වන්නාවූ, මහා ධවල බකුසා සමගින් ඇය පෘථිවිය වෙත සැපත් වන්නේ, අපගේ ජීවිත අඳුරු කරන්නාවූ දරිද්‍රතාවය, අකර්මණ්‍ය බව, කෝපය, සහ කුසීත භාවය බැහැර කිරීමටය.
Line 71 ⟶ 70:
 
==මේවාත් බලන්න==
* [[සරස්වතී දේවිය]]
[[Category:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි