"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
80 පේළිය:
 
මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.
* අක්සුඨ
* උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
* අනන්ත (සදාතනික)
* දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
* ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
* හරි (පාපයෙන් මුක්ත කරන්නා යන්නයි)
* හරි
* හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
* ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
96 පේළිය:
* පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
* පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
* පුරුෂෝත්තම - (අති උතුම් ‍සදාතනික ජීවය)
* රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
* ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
* සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
* ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
* සිද්ධාර්ථ - (කලියුගයබුදුරජාණන්වහන්සේ අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේද, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සමහර හින්දු භක්තිකයන් සලකති)
* ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
* ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
* ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
* විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
* වාමන - (ඉතා කුඩා හෝ මිටි ස්වරූපය)
* වාසුදේව - (සියල්ලටම අධිපති දෙවි)
 
== විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය ==
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි