"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
 
==විෂ්ණු අවතාර==
හින්දු ආගමේ සඳහන් අවතාර සංකල්පය බොහෝ අවස්ථාවලදී ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් අතරින් ලෝක ආරක්ෂක විෂ්ණු දෙවියන් හා බැඳී පවතී. (මෙහිදී අවතාර යනු දෙවියන් මනුලොව පහල වීමයි) විෂ්ණු දෙවියන් අවතාර දරණුයේ ලෝකයේ යහපත ආරක්ෂා කිරීමටත් නපුරට එරෙහිව සටන් කිරීමටත් සහ ධර්මය ස්ථාපිත කිරීමත් උදෙසායි. එතුමාගේ වැකියක් ආශ්‍රයෙන් භගවත් ගීතාවේ විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳව පැහැදිලි කර ඇති අයුරු,
 
ඕනෑම කාලයක ධර්මය පිරිහෙනවද අධර්මය වැඩිවෙනවද මම යනවා ඉදිරියට මා විසින්ම.
 
යහපත ආරක්ෂාකිරීමට හා නපුර විනාශ කිරීමට සහ ධර්මය ස්ථාපිත කිරීමට,
 
යුගයෙන් යුගයේ ජීවයට පැමිණෙනවා මම.
 
- භගවත් ගීතාව - 4.7-8
 
=== දශඅවතාර ===
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි