"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
No edit summary |
||
38 පේළිය:
|මත්ස්‍ය
|අර්ධ මත්ස්‍ය අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු මහා ජලගැල්මකින් ලෝකය බේරා ගන්නා ලදි. එහිදී මනු රජු සහ අනෙකුත් සියළු ජීවීන් බේරා ගන්නා ලදි.
|[[File:Matsya painting.jpg|100px]]
|-
|කුර්ම
|මේ අවතාරය කැස්බෑවෙකි. දෙවියන් සහ අසුරයින් එක්ව අමෘතය සොයා කිරි මුහුද කැළඹවීමේ කාරණයේදී උපකාර කරන ලදි.
|[[
|-
|වරහා
|මෙම අවතාරය ඌරෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර හිරණ්‍යාක්ෂ අසුරයාගෙන් පෘතුවිය බේරා ගන්නා ලදි.
|[[
|-
|නරසිම්හ
|අර්ධ සිංහ අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වන අතර ඔහු ප්‍රහලාද අසුර කුමාරයාව බේරා ගන්නා ලදි.
|[[
|-
|වාමන
|මෙම අවතාරය අඟුටුමිට්ටෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර ඔහු අසුර රාජ බලී ගෙන් විශ්වය බේරා ගන්නා ලදි.
|[[
|-
|පරශුරාම
|පොරවක් අතින් දරා ගත් සෘෂිවරයෙකුගේ ස්වරූපක් දරන අතර ක්ෂත්‍රීයන්ගේ අධර්මිශ්ඨ කම් වලට දඬුවම් කරන ලදි.
|[[
|-
|රාම
|දුනු හී රැගත් පුරුෂයෙකුගේ ස්වරූපයකින් යුක්තයි. රාවණගෙන් සීතාව බේරාගන්නා ලදි.
|[[File:Statue of Rama in Kangra district of Himachal Pradesh.jpg|100px]]
|-
|ක්‍රිෂ්ණ
|අසුර රජ කන්සා සහ ඔහුගේ අසුරයින් විනාශ කොට අහිංසක මිනිසුන් ආරක්ෂා කරන ලදි.
|[[
|-
|බුද්ධ
|මෙම අවතාරය යම් තැනෙක ගෞතම බුදුන් බවද තවත් තැනෙක බලරාම බවත් සහ තවත් තැනෙක සෘෂභනාථ ලෙසද දක්වා ඇත.
|[[
|-
|කල්කි
|මේ අවතාරය සුදු අශ්වයෙකු පිට යන මිනිස් ස්වරූපයක් ලෙස දක්වා ඇත. කලි යුගය අවසානයේ පහල වන බව දක්වා ඇත.
|[[
|}
<br />
|