"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
38 පේළිය:
|මත්ස්‍ය
|අර්ධ මත්ස්‍ය අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු මහා ජලගැල්මකින් ලෝකය බේරා ගන්නා ලදි. එහිදී මනු රජු සහ අනෙකුත් සියළු ජීවීන් බේරා ගන්නා ලදි.
|[[Image:en:File:Matsya_painting.jpg|20px]]
|-
|කුර්ම
|මේ අවතාරය කැස්බෑවෙකි. දෙවියන් සහ අසුරයින් එක්ව අමෘතය සොයා කිරි මුහුද කැළඹවීමේ කාරණයේදී උපකාර කරන ලදි.
|[[Image:en:File:Kurma_at_Saptashrungi.JPG|20px]]
|-
|වරහා
|මෙම අවතාරය ඌරෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර හිරණ්‍යාක්ෂ අසුරයාගෙන් පෘතුවිය බේරා ගන්නා ලදි.
|[[Image:en:File:Badami_Cave_2_si05-1588.jpg|20px]]
|-
|නරසිම්හ
|අර්ධ සිංහ අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වන අතර ඔහු ප්‍රහලාද අසුර කුමාරයාව බේරා ගන්නා ලදි.
|[[Image:en:File:Deshaavathaaram4_narasimham.jpg|20px]]
|-
|වාමන
|මෙම අවතාරය අඟුටුමිට්ටෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර ඔහු අසුර රාජ බලී ගෙන් විශ්වය බේරා ගන්නා ලදි.
|[[Image:en:File:Deshaavathaaram5_vamanan.jpg|20px]]
|-
|පරශුරාම
|පොරවක් අතින් දරා ගත් සෘෂිවරයෙකුගේ ස්වරූපක් දරන අතර ක්ෂත්‍රීයන්ගේ අධර්මිශ්ඨ කම් වලට දඬුවම් කරන ලදි.
|[[Image:en:File:Parashurama_with_axe.jpg|20px]]
|-
|රාම
|දුනු හී රැගත් පුරුෂයෙකුගේ ස්වරූපයකින් යුක්තයි. රාවණගෙන් සීතාව බේරාගන්නා ලදි.
|[[Image:en:File:Statue_of_Rama_in_Kangra_district_of_Himachal_Pradesh.jpg|20px]]
|-
|ක්‍රිෂ්ණ
|අසුර රජ කන්සා සහ ඔහුගේ අසුරයින් විනාශ කොට අහිංසක මිනිසුන් ආරක්ෂා කරන ලදි.
|[[Image:en:File:Sri_Mariamman_Temple_Singapore_2_amk.jpg|20px]]
|-
|බුද්ධ
|මෙම අවතාරය යම් තැනෙක ගෞතම බුදුන් බවද තවත් තැනෙක බලරාම බවත් සහ තවත් තැනෙක සෘෂභනාථ ලෙසද දක්වා ඇත.
|[[Image:en:File:Buddha's_statue_near_Belum_Caves_Andhra_Pradesh_India.jpg|20px]]
|-
|කල්කි
|මේ අවතාරය සුදු අශ්වයෙකු පිට යන මිනිස් ස්වරූපයක් ලෙස දක්වා ඇත. කලි යුගය අවසානයේ පහල වන බව දක්වා ඇත.
|[[Image:en:File:Kalki1790s.jpg|20px]]
|}
<br />
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි