"ශ්‍රී ලංකාවේ අතීතය" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
සුළු
{{refimprove|date=සැප්තැම්බර්දෙසැම්බර් 2018}}
{{ශ්‍රී ලංකාවේ ඉතිහාසය}}
== ශ්‍රී ලංකීය ඓතිහාසික ලේඛන සහ පුරවිද්‍යාත්මක සොයාගැනීම් ඇසුරුකරගනිමින් පුරාණ ශ්‍රී ලාංකිකයින් පිළිඹඳ සහ ඔවුන්ගේ චර්යාත්මක ක්‍රියාවලීන් මූලිකව අපට ශ්‍රී ලාංකීය ඉතිහාසය නමින් හඳුන්වා දිය හැක.අදාල පුරාවිද්‍යාත්මක සාධක සහ සිංහල වංශකතා ඇසුරින් වසර දසදහසකටත් වඩා පැරණි ලාංකීය ඉතිහාසය පිළිඹඳ පුරෝකථනය කල හැක. ==
 
== හැඳින්වීම ==
[[ගොනුව:Karte_von_Ceylon.jpg|thumb|right|alt=Srilanka Map.|ශ්‍රී ලංකා සිතියම]]
බලංගොඩින් සොයාගත් ආදි කල්පිත මානවයා ලංකාව තුල මීට අවුරුදු 30000 කට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබඳ සාක්ෂි දරයි. ලංකාවේ ක්‍රිස්තුපූර්ව සයවන සියවසේ සිට ක්‍රිස්තුවර්ෂ දහසයවන ශතවර්ෂයේ බටහිර ආක්‍රමණවල ආරම්භක වකවානුව දක්වා ලිඛිත දත්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ පුරාවිද්‍යා වංශකතා වන මහාවංශය, දීපවංශය, චූලවංශය හා පූජාවලිය තුලින් ලබාගත හැක.ක්‍රිස්තුවර්ෂ 1815 රාජාණ්ඩු ක්‍රමය අවසන්වන තෙක් එම ආක්‍රමණ මගින් ලංකාව යටත් කරගෙන සිටි අතර එයින් ඇතිවූ අස්ථාවරත්වය ලංකාවේ ස්වෛරීභාවය බිඳවැටීමට හේතුවූවා යැයි අනුමාන කල හැක.ක්‍රිස්තුපූර්ව හයවන සියවසට පෙර පැවති ශිෂ්ඨාචාරය පිළිබද දත්තයන් ලබාගත හැකි මූලාශ්‍ර එතරම් සුලබ නොවූවත් වාල්මිකීන්ගේ රාමායනය, මහාභාරතය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපට ඊට පෙර තිබූ ශිෂ්ඨාචාර පිළිබඳ යම් අදහසක් ලබාගැනීම අපහසු කරුණක්ද නොවේ.<br /><br />

සංස්කරණ

5,591

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/430198" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි