"2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැගය: Undo |
සුළුNo edit summary |
||
1 පේළිය:
{{තොරතුරුකොටුව සිවිල්
| title = '''2018 ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය'''
| subtitle =
73 පේළිය:
සිරිසේන මහතාගේ මෙම හදිසි තීරණය විසින් "රට තුල දේශපාලනමය ව්‍යාකූල තත්ත්වයක්" ඇතිකිරීමට පදනම සකස් වූ අතර, ජාත්‍යන්තර විවේචනය ඔහු වෙත එල්ලවුණි. <ref name="Channel NewsAsia 1111">{{උපන්‍යාස වෙබ් |last1=අනීස් |first1=ෂිහාර් |title=ශ්‍රී ලංකා පීඑම්, 44 එක්ස්-එම්පීස් ඩිෆෙක්ට් ප්‍රොම් පාටි ලෙඩ් බයි ප්‍රසිඩන්ට් අහෙඩ් ඔෆ් ඉලෙක්ෂන් |url=https://www.channelnewsasia.com/news/asia/sri-lanka-pm--44-ex-mps-defect-from-party-led-by-president-ahead-of-election-10919188 |publisher=චැනල් නිවුස්ඒෂියා |accessdate=14 නොවැම්බර් 2018}}</ref><ref name="BBC 3110">{{උපන්‍යාස වෙබ් |url=https://www.bbc.com/news/world-asia-46019280|title=ශ්‍රී ලංකා ක්‍රයිසිස්: ෆියර්ස් ඔෆ් අ 'බ්ලඩ්බාත්' ඉන් පවර් ස්ට්‍රගල්|publisher=බීබීසී|accessdate=31 ඔක්තොම්බර් 2018|archive-url=https://web.archive.org/web/20181030132740/https://www.bbc.com/news/world-asia-46019280#|archive-date=30 ඔක්තොම්බර් 2018|dead-url=no}}</ref><ref name="alja 2710">{{උපන්‍යාස වෙබ් |last1=රෂීඩ් |first1=සහීනා |title=ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් ප්‍රයිම් මිනිස්ටර්, අපොයින්ට්ස් රාජපක්ෂ |url=https://www.aljazeera.com/news/2018/10/sri-lanka-president-sacks-prime-minister-appoints-rajapaksa-181026174208405.html |publisher=අල් ජසීරා |accessdate=31 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181031003927/https://www.aljazeera.com/news/2018/10/sri-lanka-president-sacks-prime-minister-appoints-rajapaksa-181026174208405.html# |archive-date=31 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> වික්‍රමසිංහ මහතා, [[ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව |පාර්ලිමේන්තුවෙහි]] බහුතරයක්, සහ විපක්ෂයෙහි පක්ෂ විසින් ඔහුගේ ඉවත් කිරීම සහ රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල අතර, සිරිසේන මහතාගේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කියා සිටියහ. <ref>{{උපන්‍යාස වෙබ් |title=ද ටේල් ඔෆ් ටූ ප්‍රයිම් මිනිස්ටර්ස් |url=http://www.sundaytimes.lk/181028/news/the-tale-of-two-prime-ministers-317883.html |website=ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා |accessdate=11 නොවැම්බර් 2018}}</ref><ref name = "Aljazeera20181213"/> පාර්ලිමේන්තුවෙහි බහුතරය තවමත් ඔහු සතු බවට හිමිකම් පල කර සිටි වික්‍රමසිංහ මහතා [[ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා | පාර්ලිමේන්තුවෙහි කථානායක]] [[කරු ජයසූරිය]] වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටය. <ref>{{උපන්‍යාස වෙබ් |url=https://tribune.com.pk/story/1834753/3-sri-lanka-president-sacks-pm-plunges-country-crisis/# |title=ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් පීඑම්, ප්ලන්ජර්ස් කන්ට්‍රි ඉන්ටු ක්‍රයිසිස් |access-date=28 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181028102555/https://tribune.com.pk/story/1834753/3-sri-lanka-president-sacks-pm-plunges-country-crisis/# |archive-date=28 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> පාර්ලිමේන්තුව යළි-කැඳවන ලෙසට ඉදිරිපත්වූ සියළු ඉල්ලීම් නොසලකා හැරි සිරිසේන මහතා, ඔක්තොම්බර් 27 දිනදී පාර්ලිමේන්තුව [[වාරාවසානය|වාරාවසාන]] කිරීම තුලින්, එහි රැස්වීම් පැවැත්වීම නොවැම්බර් 16 වන දින තෙක් පමා කර ලීය. <ref name="auto">{{උපන්‍යාස වෙබ් |url=http://www.dailymirror.lk/article/-Parliament-prorogued-157481.html# |title=පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ් |access-date=28 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181028074017/http://www.dailymirror.lk/article/-Parliament-prorogued-157481.html# |archive-date=28 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහිතව නව [[ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය |කැබිනට් අමාත්‍ය මණ්ඩලයක්]] පිහිටුවීමට ගත් වෑයමක් ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නොවැම්බර් 9 දිනදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිරිසේන මහතා උත්සාහ දැරීය. මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එජාප යෝජනා කල අතර ඉන් ඉක්බිතිව 2018 දෙසැම්බර මස දක්වා සිරිසේන මහතාගේ මෙම විසුරුවාහැරීමෙහි නියෝගය අත්හිටවූ [[ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය | ශ්‍රේෂ්ඨාධිකරණය]] ඉනික්බිතිව තීරණය කලේ එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.sundaytimes.lk/article/1053948/unp-to-challenge-presidents-gazette-to-dissolve-parliament-on-monday|title=සන්ඩේ ටයිම්ස් – යූඑන්පී ටු චැලෙන්ජ් ප්‍රසිඩන්ට්ස් ගැසට් ටු ඩිසෝල්ව් පාර්ලිමන්ට් ඔන් මන්ඩේ |website=sundaytimes.lk}}</ref><ref name="sc stays"/>
==පසුබිම==
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණය ===▼
{{Empty section}}
[[ගොනුව:Gazette 2096.pdf|thumb|2018 නොවැම්බර් 9 සිකුරාදා දිනදී ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව විසුරුවාහරමින් නිකුත් කෙරුණු 2096/70 ගැසට් පත්‍රය]]▼
{{Empty section}}
▲[[ගොනුව:Gazette 2096.pdf|thumb|2018 නොවැම්බර් 9 සිකුරාදා දිනදී ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව විසුරුවාහරමින් නිකුත් කෙරුණු 2096/70 ගැසට් පත්‍රය]]
====පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදු කල ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි
{{Empty section}}
[[ගොනුව:Supreme Court Colombo.jpg|250px|thumb|right|ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය]]
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. <ref name = "Aljazeera20181213">{{උපන්‍යාස වෙබ් |title=ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕවර්ටර්න්ස් සැකිං ඔෆ් පාර්ලිමන්ට් |url=https://www.aljazeera.com/news/2018/12/sri-lanka-supreme-court-overturns-sacking-parliament-181213113720319.html |website=aljazeera.com |accessdate=13 දෙසැම්බර් 2018 |language=en}}</ref>
|