"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Correction of spelling mistake. ex හදුන්වයි > හඳුන්වයි
දිව්‍ය ලෝක : - දින යැයි වැරදියට තිබු දෙය වර්ෂ යැයි වෙනස් කරන ලදී .වඩාත් තේරුම් ගැනීමට හැකි වන අයුරින් වගුවක් ඇතුලත් කරන ලදී
11 පේළිය:
== දිව්‍ය ලෝකය ==
 
දේව භවය යනු ඉමහත් සතුට සංතුෂ්ඨිය හා සැප සම්පත් ලැබෙන භවයයි. මෙම භවයේ ඇති ආවාසිය නම් සැප සම්පත් වලින් පරිපුර්ණ නිසා නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීම පැහැර හැරීමයි. එම හේතුවෙන් ඔවුහු තම යහපත් කර්ම ශක්තිය ගෙවා අවසානයේ නැවත ඊට පහත් භවයක උපත ලබති. නමුත් බොහෝ දෙවිවරු තම පෙර භාවයේ කල කී දේ මතක් වී වහාම නැවතත් දහමට යොමු වේ. එසේ මතක් නොවන අයට කල්‍යාණ මිත්‍ර සේවනය නිසා , ඔහුට පෙර දිව්‍යලෝකයට ගිය මිතුරු දෙවියකු ඔහු ඉදිරියට පැමිණ, වහාම පෙර භාවයේ තමා හා එකතු වී කුසල් කල ආකාර මතක් කර දී දහමට යොමුකර ගනී.
 
මෙම දෙවියන් ඉතා බලවත් ලෙස සැලකේ. ඇතැම්විට ග්‍රීක හා රෝම මිත්‍යා දෙවිවරුන් හා සමානත්වයෙන් සලකති. දෙවියන් අමරණීය, සර්වඥ හෝ සර්ව බලධාරි නොවේ. එසේම ඔවුහු මිනිසාගේ මැවුම්කරුවන් හෝ මරණයේදී විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා නොකරති. එම හේතුවෙන් බටහිර දේවවාදයෙන් මෙය වෙනස් වේ.<br />
<br />
බුදු දහමට අනුව දිව්‍ය ලොකලෝක හයක් ගැන කියැවේ.ඒවා මෙසේය.
# චතුම්මහාරාජිකය
# තාවතිංසය
23 පේළිය:
# පරනිම්මිතවසවර්තිය
=== චතුම්මහාරාජික දිව්‍ය ලෝකය ===
චතු මහා රාජිකයචතුම්මහාරාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.'''විරූඩ, විරූපාක්ෂ, ද්‍රඩරාක්ෂ, වෛශවන''' නමින් හඳුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලෝකයට සමභන්ධව නාග ගරුඩ යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්භන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව දිනවර්ෂ 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ '''පරමායුෂ මිනිස්දිව්‍ය ලොවවර්ෂ දින500ක්''' වන අතර එය '''මනුෂ්‍ය වර්ෂ වලින් වර්ෂ අනූ ලක්ෂයකි''' (900000050[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 500 = 9, 000, 000).
 
=== තාවතිංස දිව්‍ය ලෝකය ===
තවුතිසා දෙවු ලොව නමින්ද හඳුන්වයි.මෙහි අධිපතීත්වය දරන්නේ '''ශ්‍රක්‍ර දෙවියන්''' විසිනි.සිළුමිණි සෑය පිහිටා ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව පිහිටියේ මෙහිය.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව දිනවර්ෂ 100කි.මෙහමෙහි පරමායුෂ මිනිස්'''පරමායුෂ ලොවදිව්‍ය දිනවලින්වර්ෂ 1, 000ක්''' වන අතර එය '''මනුෂ්‍ය වර්ෂ වලින් තුන්කෝටි හැට ලක්ෂයකිලක්‍ෂයකි.''' (36000000100[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 1000 = 36, 000, 000).
 
=== යාම දිව්‍ය ලෝකය ===
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය '''සුයාම''' නමින් හඳුන්වන දෙව්රජවරයෙකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ එක දිනක් මිනිස් ලොව දින200කිවර්ෂ 200කි.මෙහි පරමායුෂ මිනිස්'''පරමායුෂ ලොවදිව්‍ය දිනවලින්වර්ෂ දාහතර2, කෝටි000ක්''' හත්වන අතර එය '''මනුෂ්‍ය වර්ෂ වලින්''' '''දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි.''' ලක්ෂයකි(140700000200[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 2000 = 14 4, 000, 000).
 
=== තුසිත දිව්‍ය ලෝකය===
මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය '''සංතුසිත''' නම් දිව්‍යරාජයකු විසින් දරයි.මෙම දිව්‍ය ලෝකයේ අධිපතීත්වය සැමවිටම මීලඟට ලොවුතුරා බුදුබවට පත්වීමට නියමිත බෝධිසත්වයන් විසින් දරයි.රජු විසින් සුදු පැහැති ඹටුන්නක් පළදියි.එබැවින් ස්වේත කේතු නමින්ද මෙම දිව්‍ය රාජයා හඳුන්වයි.අනෙකුත් දෙවිවරුද බොහෝමයක් බෝධිසත්වයන් හෝ සකෘර්දාගාමී මාර්ගලයට පත් වූ දෙවියන්ය.මෙහිමෙම එක්දිව්‍ය දිනයක්ලෝකයේ එක දිනක් මිනිස් ලොව දිනවර්ෂ පනස්හත්400කි.මෙහි කෝටි'''පරමායුෂ දිව්‍ය වර්ෂ 4, 000ක්''' වන අතර එය '''මනුෂ්‍ය වර්ෂ වලින් පණස්හත්කෝටි හැට ලක්ෂයකිලක්‍ෂකි''' '''.''' (576000000400[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 4000 = 5 76, 000, 000).
 
=== නිමිමානරතී දිව්‍ය ලෝකය ===
මෙම දිව්‍ය ලෝකයේ රජු '''සනිම්මිත''' නම් දෙවු රජ කෙනෙකි.මෙම දිව්‍ය ලොකයේ එක දිනක් මිනිස් ලොව දිනවර්ෂ 800 කි.මෙහි '''පරමායුෂ මිනිස්දිව්‍ය ලොවවර්ෂ දිනවලින්8, දෙසිය000ක්''' තිස්වන කෝටිඅතර හත්එය '''මනුෂ්‍ය වර්ෂ වලින් දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයකි''' '''.''' ලක්ෂයකි(2300700000800[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 8000 = 2, 3 04, 000, 000).
 
=== පරනිම්මිතවසවර්තී දිව්‍ය ලෝතය ===
මෙම ලෝකයේ රජු '''පරනිම්මිත වසවර්ති''' නමින් හඳුන්වන දෙවු රජ කෙනෙකි.මාර නමින් හඳුන්වන දේව කොට්ඨාසය ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සැප සම්පත් වලින් අධිකතම දිව්‍ය ලෝකය මෙයයි.මෙහි එක දිනක් මිනිස් ලොව දිනවලින්වර්ෂ වලින් 1600කි.මෙහි '''පරමායුෂ මිනිස්දිව්‍ය ලොවවර්ෂ දිනවලින්16, නවසිය000ක්''' විසිවන කෝටිඅතර එය '''මනුෂ්‍ය වර්ෂ වලින් නවසිය විසිඑක්කෝටි හැට ලක්ෂයකිලක්‍ෂයකි''' '''.''' (92060000001600[මනුෂ්‍ය වර්ෂ] x 30[දින] x 12[මාස] x 16, 000 = 9, 216, 000, 000).
 
== කෙටි සටහන ==
{| class="wikitable"
|+
!'''දෙව්ලොව'''
!'''දිව්‍ය වර්ෂ'''
!'''මනුෂ්‍ය වර්ෂ'''
!
|-
|'''චාතුම්මහාරාජිකය'''
|500
|90 00 000
|අනූ ලක්‍ෂයයි
|-
|'''තාවතිංසය'''
|1 000
|3 60 00 000
|තුන්කෝටි හැට ලක්‍ෂයයි
|-
|'''යාමය'''
|2 000
|14 40 00 000
|දාහතරකෝටි හතළිස් ලක්‍ෂයයි
|-
|'''තුසිතය'''
|4 000
|57 60 00 000
|පණස්හත්කෝටි හැට ලක්‍ෂයයි
|-
|'''නිම්‌මානරතිය'''
|8 000
|230 40 00 000
|දෙසියතිස්කෝටි හතළිස් ලක්‍ෂයයි
|-
|'''පරනිම්‌මිතවසවත්‌තිය'''
|16 000
|921 60 00 000
|නවසියවිසිඑක්කෝටි හැට ලක්‍ෂයයි
|}
 
== අසුර ලෝකය ==
Line 87 ⟶ 126:
# ප්‍රතාපය
# අවීචිය
 
== වැඩි දුර තොරතුරු සඳහා ==
 
# http://swethapradheepa.blogspot.com/2015/10/universe.html
# https://www.shraddha.lk/shraddha-programs/devlova-yana-maga/
 
[[Category:බුදු දහම]]
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි