"පොළොන්නරු යුගය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
3 පේළිය:
රජරට රාජධානියේ අගනගරය ලෙස [[පොළොන්නරුව පෞරාණික නගරය|පොළොන්නරුව නගරය]] පැවති කාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය '''පොළොන්නරු යුගය''' නම්වේ.
==ආරම්භය්ර==
මෙම නගරය පිහිටා ඇත්තේ [[මහවැලි ගඟ|මහවැලි]] නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන <ref>[[මහා වංශය]]</ref><ref>[[චූල වංශය]]</ref> දක්වා සිටින ආකාරයට මෙම නගරය [[අනුරාධපුරය]] තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ '''විජිතගම''' ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.
|