"හන්ගේරියානු සමුහාණ්ඩුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
71 පේළිය:
| utc_offset_DST = +2
| date_format = yyyy.mm.dd, <br />yyyy.[[Roman numerals|{{sm|mm}}]].dd ([[Common Era|CE]])
| drives_on = දකුණ (right)
| cctld = [[.hu]]<sup>1</sup>
|drives_on = right
| calling_code = [[Telephone numbers in Hungary|36]]
| footnotes =
Line 84 ⟶ 83:
}}
 
'''හන්ගේරියානු සමුහාණ්ඩුව''', [[මධ්‍යම යු‍රෝපය|මධ්‍යම යු‍රෝපයේ]] [[කරහැනියන් ද්‍රෝණිය|කරහැනියන් ද්‍රෝණියේ]] පිහිටි [[රට|රටකි]]. එය මායිම් වන්නේ [[ඔස්ට්‍රියා]], [[සිලොවැනියා]], [[උක්රේන්]], [[රොමානියා]], [[සර්බියා]], [[ත්‍රොඒෂියා]] සහ [[සිලවේනියාවය]]. බ්‍රඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව EU නේටෝ OECD, V4 සහ ෂෙන්ගෙන් ප්‍රාන්තයේ සාමාජිකයෙකි. රාජ්‍යභාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුනුපුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරැළකින් කිරැළු පැලැන්දහ. හංගේරියානු රාජධානිය අවුරැදු 946 පැවතුනහ. මොනාන් යුද්ධය ඔටමන් අල්ලා ගැනීමට ඉවහල් විය. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි රට තම බල ප්‍රදේශ වලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදු විය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහල ආර්ථිකයක් හා නියමිත වෙළද පොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ත්වය දර්ශකයේ හංගේරියන් 20 වන තැන සිටී. GW, CAN නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශනයේ 6 වන ස්ථාපනය ද මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිදධ ස්ථානයක් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා (බැලටන් විල) මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙය උණුසුම් වාතය අඩංගු ජලය සහිත ලෝකයේ දෙවන විශාලතම විල (නෙවිස් විල) අඩංගු රටයි.
 
 
කාල මණ්ඩලය - CET (UTC + 1)
ශ්‍රීෂ්ම සෘතුව (DST) – CEST (UTC + 2)
දින සැකැස්ම - yyy.mm.dd / yyyy.MM.dd (CE)
මං තීරැව - දකුණ
අන්තර්ජාල - TLD - .hu
දුරකථන සංකේත - 36
 
හන්ගේරියානු සමුහාණ්ඩුව මධ්‍යම යු‍රෝපයේ කරහැනියන් ද්‍රෝණියේ පිහිටි රටකි. එය මායිම් වන්නේ ඔස්ට්‍රියා, සිලොවැනියා, උක්රේන්, රොමානියා, සර්බියා, ත්‍රොඒෂියා සහ සිලවේනියාවය. බ්‍රඩාපෙස්ට් එහි අගනුවරය. හන්ගේරියාව EU නේටෝ OECD, V4 සහ ෂෙන්ගෙන් ප්‍රාන්තයේ සාමාජිකයෙකි. රාජ්‍යභාෂාව වන්නේ හංගේරියන්ය. බටහිර යුරෝපියානු ජනාවාස කාලයකින් පසු 9 වන ශතවර්ෂයේ සිටි ආෂෙඩ් නැමැති පාලකයා හංගේියාව ස්ථාපනය කළහ. ඔහුගේ මුනුපුරා ස්ටෙෆන් පළමුවන හංගේරියාව 1000 වර්ෂයේ පාප්තුමන් විසින් එවන ලද කිරැළකින් කිරැළු පැලැන්දහ. හංගේරියානු රාජධානිය අවුරැදු 946 පැවතුනහ. මොනාන් යුද්ධය ඔටමන් අල්ලා ගැනීමට ඉවහල් විය. 1 වන ලෝක යුද්ධයට පෙර විශාල බලවතෙකුව සිටි රට තම බල ප්‍රදේශ වලින් 70% ක් හා ජනගහනයෙන් 1/3 ක් අහිමි විය. ට්‍රියානොන් ගිවිසුමට අනුව මෙය සිදු විය. 1947 – 1989 පැවැති කොමියුනිස්ට් යුගයේ දී හංගේරියාව විදේශීය අවධානය ‍ලබාගත් අතර මෙය 1986 විප්ලවය සම්බන්ධයෙනි. 1989 තම දේශසීමා ඔස්ට්‍රියාව අතර විවෘත කළ අතර එය නැගෙනහිර කොටසක් කඩා වැටීමට ද හේතු විය. 1989 සිට පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් තිබෙන අතර ඉහල ආර්ථිකයක් හා නියමිත වෙළද පොළවල් අතරේ ප්‍රාදේශිය නාය‍කයෙකි. 2010 අන්තර්ජාතික ජිවන තත්ත්වය දර්ශකයේ හංගේරියන් 20 වන තැන සිටී. GW, CAN නැමැති පාරිසරික ආරක්ෂණ දර්ශනයේ 6 වන ස්ථාපනය ද මෑතකදී එය සංචාරකයන් අතරේ වඩා ප්‍රසිදධ ස්ථානයක් අතරේ 15 වන ස්ථානය හිමි කරගෙන ඇත. මෙම රට උණුසුම් වාතය සහිත ජලය ඇති ගුහා පද්ධති හා (බැලටන් විල) මධ්‍යම යුරෝපයේ විශාලතම විල (බැලටන් විල) හා යුරෝපයේ විශාලතම තණබිම් ඇති (නෝටෝබැගි) රටයි. මෙය උණුසුම් වාතය අඩංගු ජලය සහිත ලෝකයේ දෙවන විශාලතම විල (නෙවිස් විල) අඩංගු රටයි.
 
හන්ගේරි සමුහාණ්ඩුව
"https://si.wikipedia.org/wiki/හන්ගේරියානු_සමුහාණ්ඩුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි