"2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළු Tharumaxx (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Shwetha ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
2 පේළිය:
| title = '''2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය'''
| subtitle =
| partof = [[ශ්‍රී ලංකාවෙහි සිවිල් යුද්ධයෙහි අනිටු විපාකවිපාකය]] සහ [[ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015]]
| image = {{එකලස් ඡායාරූපය
| size = 400
60 පේළිය:
සිරිසේන මහතාගේ මෙම හදිසි තීරණය විසින් "රට තුල දේශපාලනමය ව්‍යාකූල තත්ත්වයක්" ඇතිකිරීමට පදනම සකස් වූ අතර, ජාත්‍යන්තර විවේචනය ඔහු වෙත එල්ලවුණි. <ref name="Channel NewsAsia 1111">{{උපන්‍යාස වෙබ් |last1=අනීස් |first1=ෂිහාර් |title=ශ්‍රී ලංකා පීඑම්, 44 එක්ස්-එම්පීස් ඩිෆෙක්ට් ප්‍රොම් පාටි ලෙඩ් බයි ප්‍රසිඩන්ට් අහෙඩ් ඔෆ් ඉලෙක්ෂන් |url=https://www.channelnewsasia.com/news/asia/sri-lanka-pm--44-ex-mps-defect-from-party-led-by-president-ahead-of-election-10919188 |publisher=චැනල් නිවුස්ඒෂියා |accessdate=14 නොවැම්බර් 2018}}</ref><ref name="BBC 3110">{{උපන්‍යාස වෙබ් |url=https://www.bbc.com/news/world-asia-46019280|title=ශ්‍රී ලංකා ක්‍රයිසිස්: ෆියර්ස් ඔෆ් අ 'බ්ලඩ්බාත්' ඉන් පවර් ස්ට්‍රගල්|publisher=බීබීසී|accessdate=31 ඔක්තොම්බර් 2018|archive-url=https://web.archive.org/web/20181030132740/https://www.bbc.com/news/world-asia-46019280#|archive-date=30 ඔක්තොම්බර් 2018|dead-url=no}}</ref><ref name="alja 2710">{{උපන්‍යාස වෙබ් |last1=රෂීඩ් |first1=සහීනා |title=ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් ප්‍රයිම් මිනිස්ටර්, අපොයින්ට්ස් රාජපක්ෂ |url=https://www.aljazeera.com/news/2018/10/sri-lanka-president-sacks-prime-minister-appoints-rajapaksa-181026174208405.html |publisher=අල් ජසීරා |accessdate=31 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181031003927/https://www.aljazeera.com/news/2018/10/sri-lanka-president-sacks-prime-minister-appoints-rajapaksa-181026174208405.html# |archive-date=31 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> වික්‍රමසිංහ මහතා, [[ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව |පාර්ලිමේන්තුවෙහි]] බහුතරයක්, සහ විපක්ෂයෙහි පක්ෂ විසින් ඔහුගේ ඉවත් කිරීම සහ රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල අතර, සිරිසේන මහතාගේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කියා සිටියහ. <ref>{{උපන්‍යාස වෙබ් |title=ද ටේල් ඔෆ් ටූ ප්‍රයිම් මිනිස්ටර්ස් |url=http://www.sundaytimes.lk/181028/news/the-tale-of-two-prime-ministers-317883.html |website=ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා |accessdate=11 නොවැම්බර් 2018}}</ref><ref name = "Aljazeera20181213"/> පාර්ලිමේන්තුවෙහි බහුතරය තවමත් ඔහු සතු බවට හිමිකම් පල කර සිටි වික්‍රමසිංහ මහතා [[ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා | පාර්ලිමේන්තුවෙහි කථානායක]] [[කරු ජයසූරිය]] වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටය. <ref>{{උපන්‍යාස වෙබ් |url=https://tribune.com.pk/story/1834753/3-sri-lanka-president-sacks-pm-plunges-country-crisis/# |title=ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් පීඑම්, ප්ලන්ජර්ස් කන්ට්‍රි ඉන්ටු ක්‍රයිසිස් |access-date=28 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181028102555/https://tribune.com.pk/story/1834753/3-sri-lanka-president-sacks-pm-plunges-country-crisis/# |archive-date=28 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> පාර්ලිමේන්තුව යළි-කැඳවන ලෙසට ඉදිරිපත්වූ සියළු ඉල්ලීම් නොසලකා හැරි සිරිසේන මහතා, ඔක්තොම්බර් 27 දිනදී පාර්ලිමේන්තුව [[වාරාවසානය|වාරාවසාන]] කිරීම තුලින්, එහි රැස්වීම් පැවැත්වීම නොවැම්බර් 16 වන දින තෙක් පමා කර ලීය. <ref name="auto">{{උපන්‍යාස වෙබ් |url=http://www.dailymirror.lk/article/-Parliament-prorogued-157481.html# |title=පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ් |access-date=28 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181028074017/http://www.dailymirror.lk/article/-Parliament-prorogued-157481.html# |archive-date=28 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref> රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහිතව නව [[ශ්‍රී ලංකාවෙහි කැබිනට් මණ්ඩලය |කැබිනට් අමාත්‍ය මණ්ඩලයක්]] පිහිටුවීමට ගත් වෑයමක් ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නොවැම්බර් 9 දිනදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිරිසේන මහතා උත්සාහ දැරීය. මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එජාප යෝජනා කල අතර ඉන් ඉක්බිතිව 2018 දෙසැම්බර මස දක්වා සිරිසේන මහතාගේ මෙම විසුරුවාහැරීමෙහි නියෝගය අත්හිටවූ [[ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය | ශ්‍රේෂ්ඨාධිකරණය]] ඉනික්බිතිව තීරණය කලේ එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.sundaytimes.lk/article/1053948/unp-to-challenge-presidents-gazette-to-dissolve-parliament-on-monday|title=සන්ඩේ ටයිම්ස් – යූඑන්පී ටු චැලෙන්ජ් ප්‍රසිඩන්ට්ස් ගැසට් ටු ඩිසෝල්ව් පාර්ලිමන්ට් ඔන් මන්ඩේ |website=sundaytimes.lk}}</ref><ref name="sc stays"/>
 
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණය ===
==පසුබිම==
[[ගොනුව:Gazette 2096.pdf|thumb|2018 නොවැම්බර් 9 සිකුරාදා දිනදී ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුව විසුරුවාහරමින් නිකුත් කෙරුණු 2096/70 ගැසට් පත්‍රය]]
{{Empty section}}
 
 
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණය===
====පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදු කල ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයි ====
[[ගොනුව:Supreme Court Colombo.jpg|250px|thumb|right|ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය]]
 
 
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ===
2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. <ref name = "Aljazeera20181213">{{උපන්‍යාස වෙබ් |title=ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕවර්ටර්න්ස් සැකිං ඔෆ් පාර්ලිමන්ට් |url=https://www.aljazeera.com/news/2018/12/sri-lanka-supreme-court-overturns-sacking-parliament-181213113720319.html |website=aljazeera.com |accessdate=13 දෙසැම්බර් 2018 |language=en}}</ref>
 
===ප්‍රචන්ඩත්වය===
 
ඔක්තොම්බර් 28 වන ඉරුදින දී, බලයෙන් ඉවත් කෙරුණු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් විසින් විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීම නිසා එක් අයෙකු මරණයට පත් විය. <ref name="CNN 3110">{{උපන්‍යාස වෙබ් |last1=අතාස් |first1=ඉක්බාල් |last2=ජෝර්ජ් |first2=ස්ටීව් |title=ශ්‍රී ලංකා කන්ස්ටියුෂනල් ක්‍රයිසිස් ටර්න්ස් වයලන්ට් |url=https://edition.cnn.com/2018/10/29/asia/sri-lanka-constitutional-crisis-intl/index.html |publisher=සීඑන්එන් |accessdate=31 ඔක්තොම්බර් 2018 |archive-url=https://web.archive.org/web/20181031133254/https://edition.cnn.com/2018/10/29/asia/sri-lanka-constitutional-crisis-intl/index.html# |archive-date=31 ඔක්තොම්බර් 2018 |dead-url=no }}</ref>