"2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
61 පේළිය:
 
===පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ===
2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. <ref name = "Aljazeera20181213">{{උපන්‍යාස වෙබ් |title=ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕවර්ටර්න්ස් සැකිං ඔෆ් පාර්ලිමන්ට් |url=https://www.aljazeera.com/news/2018/12/sri-lanka-supreme-court-overturns-sacking-parliament-181213113720319.html |website=aljazeera.com |accessdate=13 දෙසැම්බර් 2018 |language=en}}</ref>
 
===ප්‍රචන්ඩත්වය===