"ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
49 පේළිය:
නිලය දරමින් සිටියදී ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුව රැස් වන තුරු හෝ නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනුමට නව ජනාධිපතිවරණයක් පවත්වන තුරු හෝ වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා ක්‍රියා කරයි. 1993 දී මෙය සිදුවූ අතර, ජනාධිපති [[රණසිංහ ප්‍රේමදාස]] ඝාතනය කිරීමෙන් පසුව, අග්‍රාමාත්‍යය [[ඩිංගිරි බණ්ඩා විජේතුංග]] ජනාධිපති තනතුරෙහි වැඩ භාර ගති. <ref name="dingiri">එම්.බී. දිසානායක (2008-09-22). [http://www.dailynews.lk/2008/09/22/fea01.asp. "ඩිංගිරි බණ්ඩා විජේතුංග - ද ජර්නි ටු ග්‍රේට්නස් "]. ඩේලි නිවුස්. සම්ප්‍රවේශය 2008-10-04.</ref>
 
1947 දී තනතුර පිහිටුවීමෙන් අනතුරුව නිලය දැරූ අග්‍රාමාත්‍යවරුන් දහ හතර දෙනා අතුරින්, දෙදෙනෙකු නිලය තුන් වරක් දරා ඇති අතර, දෙදෙනෙකු නිලය දෙවරක් දරා ඇත. අග්‍රාමාත්‍යවරුන් හය දෙනෙක් රටෙහි ජනාධිපති ධූරයට පත්ව ඇත. 2018 ඔක්තෝම්බර් 26 දින සිට, ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන්නේ [[මහින්දරනිල් රාජපක්ෂවික්‍රමසිංහ]] මහතාය.
 
==තනතුර දැරූවෝ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_අග්‍රාමාත්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි