"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
74 පේළිය:
 
[[Image:Apollo_Direct_AscentApollo Direct Ascent Concept.pngjpg|thumb|alt=tiny globe|සෘජුව නික්මවීමට හා පෘතුවි කක්ෂ සම්බන්ධ වීමට (Rendezvous) හැකි ආකාරයෙන් මුල් ඇපලෝ සකස් විය.1961 (නාසා)]]
* සෘජු නික්මීම - අභ්‍යවකාශ යානයක් කෙලින්ම සඳකරා ගමන් කර එහි ගොඩබා නැවත තනි ඒකකයක් ලෙස පැමිණෙනු ඇත. එම සැළසුම සඳහා අතිශය ජවසම්පන්න බූස්ටරයක් අවශ්‍යවේ. (නො‍වා රොකට්ටුව)
* පෘතුවි කක්ෂ සම්බන්ධවීම් (EOR) - සැටර්න් V රොකට්ටු දෙකක් නිකුත් කරනු ඇත. එකක් නම් අභ්‍යවකාශ යානය රැගෙන ඒමයි. අනෙක නම් අභ්‍යවකාශ යානයට පෘතුවි කක්ෂයෙන් පිටවීමට අවශ්‍ය ප්‍රචාලක පද්ධතිය සැකසීමයි. පෘතුවි කක්ෂයේ දී එ‍කිනෙක සම්බන්ධ වීමෙන් පසු අභ්‍යවකාශ යානය තනි ඒකකයක් ලෙස සඳ මත ගොඩ බානු ඇත.
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_වැඩසටහන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි