"සාකච්ඡාව:මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ප්‍රජාව නොමග යැවීම
7 පේළිය:
:::ඉහත ප්‍රකාශිත වාක්‍ය ඛණ්ඩහි තේරුම තේරුම් ගැනීමේ අපහසුවක් තිබේද? මෙම යෙදුම ප්‍රජාව නොමග යවන ලෙස සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීමකි ,මෙහි මුල් යෙදුම ඉංග්‍රීසියෙන් නම් Father ලෙසය සිංහලයෙන් එය පියතුමා ,පාදිලි උන්නාන්සේ ලෙස හෝ පුජක තුමා ලෙස පරිවර්තනය වේ , මෙතුමාට මෙම යෙදුම ඉංග්‍රීසියෙන් නම් Cardinal ලෙසය. එය සිංහලයට පරිවර්තනය වන්නේ කාදිනල් වරයා,කාදිනල් තුමා ලෙසය , භාෂාවේ මීට ඉහතදී මෙම යෙදුමම යොදවාගෙන තිබුනේ "අති උත්තම" ලෙස උපසර්ගයක් භාවිතා කරගෙනය. නා හිමිපාණන්, හිමිපාණන් හෝ හිමිපාණෝ ලෙස Cardinal තුමාට හිමි නොවන දෙයක්මෙ සදහා මෙහිදී භාෂාවේ අවභාවිතයකින් හිමි කමක් සලසා දීම ව්‍යාජයකි , නොමග යැවීමකි , මෙය නුගත් සිංහලයන් රවට්ටන්නට බොරු අර්ථයක් ප්‍රකාශ කොට ගෙන හැර දැක්වීමකි.මෙසේ මේ, මෙම ව්‍යාජ අර්ථ දැක්වීම අනුව පාප් (pope) තුමාට බුදු හාමුදුරුවෝ කිව යුතුය.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 20:13, 2 දෙසැම්බර් 2018 (යූටීසී)
::::හිමිපාණෝ යන්න බෞද්ධ වදනක් නම් එය වෙන් කර තබා ගන්න. ඉංග්‍රීසි විකිපීඩියාවෙහි [[en:Malcolm Ranjith]] ලිපියෙහි සඳහන් His eminence යන පූර්ව නාම අභිධානයට සුදුසු සිංහල යෙදුමක් ලබා දෙන්න. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:00, 3 දෙසැම්බර් 2018 (යූටීසී)
::::: ඔබගේ පිළිතුර මගින් ගම්‍ය වන්නේ මේලෙස ඊනියා නාහිමිපාණන් ගේ ඊනියා යෙදවීම / ව්‍යාජ භාවිතය වෙනුවන් සෘජුවම පෙනීසිටින බවයි.මෙය ප්‍රජාව නොමග යැවීමකි. ඔබ යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම මා ඔබගේ සහ සමස්ත ප්‍රජාවගේ අවධානය නැවත , නාහිමිපාණෝ ලෙස මෙසේ ව්‍යාජ යෙදවීම සම්භන්දයෙන් දේශීය විද්වතෙකුගේ ප්‍රකාශයක් කෙරෙහි අවධානය යොමු කරවමි. යු ට්යුබ් අඩවියේ වෙබ් ලිපිනය youtube.com/watch?v=8zaAdpywnP4 ලෙස එම ප්‍රකාශය සොයන්න .--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 10:26, 10 දෙසැම්බර් 2018 (යූටීසී)
Return to "මැල්කම් රංජිත් හිමිපාණෝ" page.