"භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:භාෂා - ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී.; ප්‍රවර්ගය:භාෂා එක් කරන ලදී. HotCat භාවි...
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
13 පේළිය:
භාෂාවෙහි තවත් ලක්ෂණයක් වනුයේ යොදා ගනු ලබන සංඛේත අභිමානුකූල විමයි. ඕනෑම සංකල්පයක් ‍හෝ ව්‍යාකරණ රීතියක් සංකේතයකට අනුරූපණය කළ හැකිය. බො‍හෝ සෙයින් භාෂාවන් ශබ්දය යොදා ගන්නා නමුත් යොදා ගනු ලබන ශබ්දවල සංකලනයන්හි ඒවායේ අන්තර්ගත අර්ථයක් නොමැත. ඒවා එම භාෂාව යොදා ගන්නන් විසින් කිසියම් දෙයක් නියෝජනය කිරිම සඳහා එකගතාවට පත්වු ගිවිසුමක් පමණි. (උදාහරණයක් ලෙස "නඩා" යන ස්පාඤ්ඤ වචනයෙහි "කිසිවක් නැත" යන අරුතින් යොදා ගැනිමට අදාලව කිසිවක් නැත) තවත් ශබ්ද කට්ටලයක් (උදාහරණයක් ලෙස ඉංග්‍රිසයෙන් nothing යන වචනය) එම සංකල්පයේම නියෝජනය කිරිම සදහා ඒ හා සමානව යොදාගත හැකිය. කෙසේ වුවද සියළුම ස්පාඥ්ඤ කථිකයන් එම ශබ්ද රටාව සදහා එම කථිකයන් අර්ථය ඇතිකරගෙන ඉගෙන ගෙන ඇත. නමුත් කෝඒසියානු සර්බියානු/කෝසෝවානු හෝ බෝස්නියානු කථිකයින්ට නාඩා යන්නේහි අර්ථය බලාපොරොත්තුව යන්නය.
 
කෙසේ වුවද, මුලධර්මයක් හැටියට සංකේත අභිමානුකුල වුවද, භාෂාවක පරමාදර්ශය ලෙස සැලකෙන සංකේත, එවැනි භාෂාවක තිබිය නොහැකි යැයි ඉන්, අදහස් නොවේ. "මියෝව්" (Meow) වැනි වචන ඒවා නියෝජනය කරන පදයට සමාන ශබ්දයක් ඇති කලද, ඒවා තේරුම් ගැනිම සදහා ඒවා එසේ විම අවශ්‍යම නැත. බොහෝ භාෂාවන් බළලෙක් නිකුත් කරන ශබ්දය නියෝජනය කිරිම සදහා එකතාවයට පත් සම්මුතියක් ලෙස විවිධ ශබ්දානුහරණයක් යොදා ගනී.
 
==විධිමත් භාෂාව==
"https://si.wikipedia.org/wiki/භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි