සුළු
→ඉතිහාසය IEEE
සුළු Bot: Migrating 55 interwiki links, now provided by Wikidata on d:q131566 (translate me) |
Pasindu Rs (කතාබහ | දායකත්ව) සුළු →ඉතිහාසය IEEE |
||
5 පේළිය:
IEEE යනු වෘත්තීයවේදී සංගමයකි එය එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි
AIEE හි මූලික උනන්දුව තිබුණේ රැහැන් සහිත සන්නිවේදනය (ටෙලිග්‍රාෆ් හා ටෙලිෆෝන්) හා ආලෝක හා ජව පද්ධති පිළිබඳවය. IRE වැඩි වශයෙන් සැලකිල්ලට බඳුන් කළේ රේඩියෝ ඉංජිනේරු විද්‍යාවයි. එය ආරම්භ වී තිබුණේ කුඩා සංවිධාන 2කින් වන අතර ඒවා රැහැන් රහිත හා ටෙලිග්‍රාෆ් ඉංජිනේරුවරුන්ගේ සංගමය හා රැහැන් රහිත ආයතනයයි. 1930 දශකයේ දී ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් IRE හි සාමාජිකයන් බවට පත් වුණු නමුත් ඉලෙක්ට්‍රෝන නළ තාක්ෂණයේ යෙදීම් අතිශයින් විස්තීර්ණ වීමත් සමඟ IRE හා AIEE වෙන් කරන තාක්ෂණික සීමාවන් වෙන් කර ගැනීමට නොහැකි බවට පත් විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව සංවිධාන දෙක ක්‍රමයෙන් තරඟකාරී වූ අතර 1961 දී IRE හා AIEE හි නායකත්වය විසින් සංවිධාන දෙක එකතු කිරීමට තීරණය කරන ලදී. 1963 ජනවාරි 1 වනදා මෙම සංවිධාන දෙක නිල වශයෙන් IEEE ලෙස ලෝකයා ඉදිරියට පැමිණුනි.
|