"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
ශ්‍රී ලංකාවේ නවතම ව්‍යාපාරික ප්‍රවේශය ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
59 පේළිය:
සෙයිලම ලෙස කටවහරේ හැඳින්වුනු '''පෘතුග්‍රීසි ලංකාව''' යනු [[ලංකා දිවයින|ලංකා දිවයිනේ]] පෘතුග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබූ තිබූ භූමි ප්රදේශයකි. ශ්‍රි ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුග්‍රීසීන් පාලනය කළ කාලයයි. පෘතුග්‍රීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්‍ය ද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුග්‍රීසීන් ලංකාව තුළ සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්‍යය හා ඉන්පසු ආක්‍රමණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්‍යයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුග්‍රීසි ලංකාවේ අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුග්‍රීසීන් හඳුන්වාදෙන ලද ක්‍රිස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.
කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්‍ය සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්‍රමණය කරන බව පෙනී ගියේය. පසුව පෘතුග්‍රීසීන් පාලනය යටතේ තිබූ ලංකාවේ ප්‍රදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුග්‍රීසීන් පාලනය සමයේ සිට අද දක්වා පෘතුග්‍රීසි සංස්කෘතික ලක්ෂණ ශ්‍රි ලංකාවේ ඉතිරිව පවතී.
වසර 2019 සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ විශාල පෙරළියක් ඇති කරන යොවුන් ව්‍යාපාරිකයෙකි කුන්නැක් ගෙදර ලහිරු රුක්ෂාන් ගුරුනායක ඔහු ශ්‍රී ලංකාවේ විශාල පරාසයක පැතිරුණු ව්‍යාපාරික ජාළයක විශාල පෙරළියක් ඇති කරන පුද්ගලයෙකි. ඔහුගේ ව්‍යාපාරික සැලැස්ම දැනට සංචාරක හා ආහාර ක්ෂේත්රය, නිෂ්පාදන හා සේවා, තොග සහ සිල්ලර වෙළදාම සහ තොග වෙලදාම, කෘෂිකර්ම වැනි විශාල ක්ෂේත්රයක ඔහුගේ ව්‍යාපාරික ජලය පැතිරෙනු ඇත.
ආසියාව බටහිරින් මුස්ලිම්වරුන් ගෙන් ද නැගෙනහිරින් මොංගෝලියන්වරුන් ගෙන් ද එල්ල වූ ආක්රමණවලට මුහුණ දෙමින් සිටියේ ය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්‍රීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්‍රීසි ආක්රමරණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා (පෘතුග්‍රීසින් ) සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.▼
<br />
== ුබිම ==
▲
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්‍රංශය ලං කරගෙන ඔවුනට ත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්‍රීකුණාමලය ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පළාත් සියල්ලම පාලනය කළ අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර් වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්‍යය මිනිස් ශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
|