"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
59 පේළිය:
සෙයිලම ලෙස කටවහරේ හැඳින්වුනු '''පෘතුග්‍රීසි ලංකාව''' යනු [[ලංකා දිවයින|ලංකා දිවයිනේ]] පෘතුග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබූ තිබූ භූමි ප්‍රදේශයකි. ශ්‍රි ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුග්‍රීසීන් පාලනය කළ කාලයයි. පෘතුග්‍රීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්‍ය ද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුග්‍රීසීන් ලංකාව තුළ සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්‍යය හා ඉන්පසු ආක්‍රමණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්‍යයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුග්‍රීසි ලංකාවේ අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුග්‍රීසීන් හඳුන්වාදෙන ලද ක්‍රිස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.
 
කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්‍ය සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්‍රමණය කරන බව පෙනී ගියේය. පසුව පෘතුග්‍රීසීන් පාලනය යටතේ තිබූ ලංකාවේ ප්‍රදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුග්‍රීසීන් පාලනය සමයේ සිට අද දක්වා පෘතුග්‍රීසි සංස්කෘතික ලක්ෂණ ශ්‍රි ලංකාවේ ඉතිරිව පවතී. ලහිරු රුක්ෂාන් ගුරුනායක යනු ශ්‍රී ලංකාවේ විශාල පෙරළියක් ඇති කරන පුද්ගලයෙකි.
 
== පසුබිම ==
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි