"මැල්කම් රංජිත් හිමිපාණෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
හිමිපාණන් ලෙස සාවද්‍ය ලෙස යොදා තිබු යෙදුම ඉවත් කලෙමි.
සුළු (ප්‍රවර්ගය:1947 උපත් එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
සුළු (හිමිපාණන් ලෙස සාවද්‍ය ලෙස යොදා තිබු යෙදුම ඉවත් කලෙමි.)
බොහෝවිට සරල ලෙසින් '''මැල්කම් කාදිනල් රංජිත්''' හෝ '''මැල්කම් රංජිත්''' ලෙසින් හැඳින්වෙන, '''ඇල්බට් මැල්කම් රංජිත් පටබැඳිගේ දොන්''' (උපත 15 නොවැම්බර් 1947) යනු, නිල බලයෙන් [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[අග්‍රධරයා (රදගුරු වහන්සේ)|අග්‍රධරයා]] ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ [[කාදිනල් තුමා (කතෝලික ධර්මය)|කාදිනල් තුමෙකු]] වෙයි. එතුමා, [[කොළඹ අග රදගුරු පදවිය|කොළඹ අගරදගුරු පදවිය]] හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ [[පුරවර අග රදගුරු වහන්සේ|පෞර අගරදගුරු වහන්සේ]] (Metropolitan Archbishop) වෙති.
 
කාදිනල් රංජිත් හිමිපාණන්පියතුමන් , මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) ද, [[රත්නපුර රෝමානු කතෝලික දියෝකීසිය|රත්නපුර රදගුරු]] ලෙසින් (1995–2001) ද, [[ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනය|ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්]] ලෙසින් (2001–2004) ද, [[ඉන්දුනීසියාව]] සහ [[නැගෙනහිර තිමෝරය]] සඳහා [[පාප්වහන්සේගේ තානාපති|අපෝස්තලික තානාපති]] ලෙසින් (2004–2005) ද, සහ [[ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනය|ජනවන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම්]] ලෙසින් (2005–2009) ද සේවය කර ඇති සේක.
 
== දිවියෙහි මුල් අවධිය හා අධ්‍යාපනය ==
මැල්කම් රංජිත් හිමිපාණන්පියතුමන් , [[පොල්ගහවෙල]]දී දොන් විලියම් සහ මේරි විනිෆ්‍රිඩා ට දාව උපන්නේ පවුලේ [[එකම පිරිමි දරුවා]] ලෙසිනි. 1956 දී [[බොරැල්ල|බොරැල්ලෙහි]] [[ශාන්ත ඇලෝසියස් දේවධර්මශාස්ත්‍රාලයය]] ට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබුයේ [[මෝදර]] ද ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා [[මහනුවර]] ජාතික [[දේවධර්මශාස්ත්‍රාලයය|දේවධර්මශාස්ත්‍රාලයෙහි]] දේවධර්මය සහ දර්ශන වාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරදගුරුතුමාණන් ව සිටි [[තෝමස් කුරේ|තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්]] පියතුමන් විසින් මෙතුමා ව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා [[රෝමය]] වෙත යවන ලදුව, එහිදී එතුමාණන් [[පොන්ටිෆිකල් අර්බනියානා විශ්වවිද්‍යාලයය|පොන්ටිෆිකල් උර්බානු විශ්වවිද්‍යාලයයෙන්]] දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]

සංස්කරණ

1,057

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/429503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි