"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සිරිධම්ම විද්‍යාලයීය නිල ලාංඡනය
සුළු නිල ලාංඡනය, දැක්ම සහ මෙහෙවර ප්‍රකාශය එක් කිරීම. ~~
2 පේළිය:
|name = සිරිධම්ම විද්‍යාලය
|native_name =Siridhamma College
|image =[[file:Crest of Srirdhamma College.svg|thumb|සිරිධම්ම විද්‍යාලයීය නිල ලාංඡනය]]
|image =[[ගොනුව:Crest_of_Siridhamma_College.svg]]
|Region = [[ලබුදූව]]
|motto = පඤ්ඤා නරානං රතනං
29 පේළිය:
[[අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය|අක්මීමණ]] ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ''ගරු රිචඩ් පතිරණ'' මැතිතුමාගේ<ref> [http://www.divaina.com/2011/07/11/mano04.html දිවයින] හා [http://www.silumina.lk/2012/02/19/_art.asp?fn=af12021910 සිළුමිණ] පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි </ref> සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු ''[[සිරිමාවෝ බණ්ඩාරනායක|සිරිමාවෝ බණ්ඩාරනායක]]'' මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ''ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට'' ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී.
මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.
 
==දැක්ම==
පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.
 
==මෙහෙවර==
පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.
 
=== මඟ සළකුණු ===
Line 54 ⟶ 60:
| ප්‍රේමසිරි ඈපා || 2008 || 2012
|-
|කැප්ටන්කපිතාන්. S.P.ආරියරත්න
|
|2016
"https://si.wikipedia.org/wiki/සිරිධම්ම_විද්‍යාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි