"පාරිසරික නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
letter correction |
||
1 පේළිය:
[[Image:The_Earth_seen_from_Apollo_17.jpg|thumb|ජලය, වාතය සහ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන අතුරු එල දේශපාලනික සීමා සඳහා වගකියනු නොලැබේ ]]
පාරිසරික නීතිය විවිධ මානුෂ්‍යය ක්‍රියාකාරකම් නිසා ස්වාභාවික පරිසරයට සිදුවන බලපෑම්, උපද්‍රවයන් වලින් ආරක්ෂා කිරීමට සම්මත කරගන්නා ලද සංකීර්ණ වූත් බද්ධ වූත් ව්‍යවස්ථාවන්, පොදු නීතිය, ගිවිසුම්, සම්මේලන, රෙගුලාසි සහ ප්‍රතිපත්තීන් වලින් සමන්්විත නීති පද්ඳතිය පරිසර නීතිය යි. සමහර පරිසර නීති මඟින් මනුෂ්‍යය ක්‍රියාකාරකම් වල ස්වාභාවය සහ එහි බලපෑම් වල ප්‍රමාණාත්ක ව පාලනය කරනු ලබයි. උදා අවසර ලබා දිය හැකි මට්ටමේ අපවිත්‍ර කිරීමේ හෝ හානි දායක ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දීම් නියම කිරීම. අනෙකුත් පරිසර නීති ඒවායේ ස්වභාවයෙන් ම මානව ක්‍රියාකාරකම් සිදු වීමට පෙර විය හැකි බලපෑම් අවබෝධ කරගෙන ඒවා වැලැක්වීම අරමුණු කර ගෙන ඇත. විශාල කාර්මික ආර්ථිකයන් හිමි රටවල පාරිසරික නීතිය 1960 ගණන් වල දී වෙන ම නීතියක් ලෙස කරලියට පැමිණුනි. එතැන් පටන් ලොව පුරා බොහෝ රටවල් පරිසර නීති ගණනාක් ම සම්මත කරන ලද මුත් ඒවා ක්‍රියාත්මක කරවීම එතරම් සතුටු දායක නැත. පරිසර නීතිය මෑත කාලීනව ධරණීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ තීරණාත්මක
|