"ස්ට්‍රේඩියනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ස්ට්‍රේඩියනය යනු ඝන කෝණය මැනීමේ අන්තර්ජාතික...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
(වෙනසක් නොමැත)

16:32, 22 නොවැම්බර් 2018 තෙක් සංශෝධනය

ස්ට්‍රේඩියනය යනු ඝන කෝණය මැනීමේ අන්තර්ජාතික සම්මත ඒකකය(SI ඒකකය) වේ.මෙය ත්‍රිමාණ ජ්‍යාමිතියේ දී යොදා ගැනේ.ස්ට්‍රේඩියනයේ සංකේතය sr වේ.

අර්ථ දැක්වීම

ගෝලයක අරයේ වර්ගයට සමාන එම ගෝලයේ පෘෂ්ඨයේ ක්ෂේත්‍රඵලයක් ඇති ගෝලීය කොටසක් මඟින් කේන්ද්‍රයේ ආපාත වන කෝණය ස්ට්‍රේඩියනය ලෙස අර්ථ දැක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ස්ට්‍රේඩියනය&oldid=429234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි