"පොළොන්නරු යුගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ඉතිහාසය - යුග අනුව ඉවත් කරන ලදී.; [[ප්‍රවර්ගය:යුගය අනුව ඉතිහාසය - ශ්‍රී ලං...
No edit summary
1 පේළිය:
{{stub}}
[[රජරට රාජධානිය|රජරට රාජධානියේ]] අගනුවර ලෙස [[පොළොන්නරුව පෞරාණික නගරය|පොළොන්නරුව]] පැවති යුගය '''පොළොන්නරු යුගය''' නමිවේ.
[[ගොනුව:Polonnaruwa Velaikkara Slab Inscription.jpg|right|thumb|250px| [[පළමුවන විජයබාහු රජ]] විසින් කළ පොළොන්නරුවේ [[වේලක්කාර සෙල් ලිපිය]]]]
[[රජරට රාජධානිය|රජරට රාජධානියේ]] අගනුවරඅගනගරය ලෙස [[පොළොන්නරුව පෞරාණික නගරය|පොළොන්නරුව නගරය]] පැවති යුගයකාල පරාසය වන 8 වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය '''පොළොන්නරු යුගය''' නමිවේනම්වේ.
 
==ආරම්භය==
මෙම නගරය පිහිටා ඇත්තේ [[මහවැලි ගඟ|මහවැලි]] නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන <ref>[[මහා වංශය]]</ref><ref>[[චූල වංශය]]</ref> දක්වා සිටින ආකාරයට මෙම නගරය [[අනුරාධපුරය]] තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ '''විජිතගම''' ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.
 
==ආශ්‍රිත ලිපි ==
* [[පොළොන්නරුව පෞරාණික නගරය]]
* [[සිංහලේ රාජාවලිය]]
* [[චෝල අධිරාජ්‍යය]]
 
==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව}}
 
==ආශ්‍රිත ලිපි==
* [[රජරට රාජධානියේ පොළොන්නරු යුගය]]
* [[අනුරාධපුර යුගය]]
 
[[ප්‍රවර්ගය:යුගය අනුව ඉතිහාසය - ශ්‍රී ලංකා]]
"https://si.wikipedia.org/wiki/පොළොන්නරු_යුගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි