"මනෝ වෛද්‍යවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1 පේළිය:
{{Medicine-stub}}
[[ගොනුව:MRI_head_side.jpg‎ |thumb|මිනිස් හිසෙහි හා මොළයේ එම්.ආර්.අයි. ස්කෑන් ජායාරෑපයක්. මනෝචිකිත්සකයින් විසින් අධ්‍යනය කරනු ලබන වැදගත්ම අවයවය වන්නේ මොළයයි.]]
'''මනෝ චිකිත්සාව''' යනු මිනිසාගේ මානසික රෝග පිළිබදව අධ්‍යනය කෙරෙන, ඒවා වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා උපයෝගි කර ගන්නා වෛද්‍ය විද්‍යා‍ෙව් සුවිශේෂි අංශයකි. මනෝ විද්‍යාවේ සායනික යොදාගැනීම් අවට ලෝකය හා මානසික රෝගීන් අතර ප්‍රතකාර කිරීමේදි පාලමක් බවට පත්ව ඇත. මෙහි වූ පර්යේෂණ හා සායනික යොදා ගැනීම් විෂයාන්තර වේ. මේ නිසා මනෝ විද්‍යාවේ පර්යේෂණ හා ප්‍රයෝගික යෙදීම් අතර විවිධ උප ක්ෂේත්‍ර පවතී. මනෝ විද්‍යාඥයින් මනෝ විද්‍යාවේ නවීනතම ඖෂධ, රෝග නීර්ණය ක්‍රම හා රෝග/ වර්ගී කරනයන් භාවිතයට ගන්නා වෛද්‍ය වරයා හා රෝගියා අතර ඇති සම්බන්ධතාවය ඉතා හොද විශේෂඥාණයක් ඇති වෛද්‍යවරැන්වේ.
"https://si.wikipedia.org/wiki/මනෝ_වෛද්‍යවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි