"තොරතුරු තාක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
 
== ශ්‍රී ලංකාව ==
සිඝ‍්‍රයෙන් දියුණුවෙමින් පවතින ලෝකයේ අනාගතයට මග පෙන්වනුයේ තාක්ෂණය මගිනි. තොරතුරු තාක්ෂණීක රැකියාවන් සඳහා වැඩි ඉල්ලූමක් ඒ අතරවේ. ලෝකයේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පවතින්නේ පහළ මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල '''කෘතිම''' බුද්ධිය හා තාක්ෂණය භාවිතයෙන් වැඩ කටයුතු පහසු කර ගැනීමට පද්ධති පවා නිර්මාණය කර ඇත. ඒ හා සැසදීමේදී මේ වන විටත් [[ශ්‍රී ලංකාව]] තුළ තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට නැත. එනිසා තවමත් කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති පිරිස් අප රට තුළ දක්නට ලැබේ. දියුණු වන ලෝකය හා ගැටෙමින් ඉදිරියට යාමට නම් තාක්ෂණික දැනුම අත්‍යාවශ්‍ය වේ. තොරතුරු තාක්ෂණය ආශ්‍රිත රැකියා විශාල ප්‍රමාණයක් මෙරට තුලද බිහි වී ඇති අතර අද වන විට විදෙස් රටවල තාක්ෂණික ශිල්පීන් ලංකාව තුල රැකියාවන් හි නිරතව ඇති බවද නොරහසකි. කෙසේ වුවද ඉතා විශාල ප්‍රමාණයක රැකියා ක්ෂේත්‍රයකට හිමිකම් කියන මෙම විෂය සෑම පුද්ලගයෙකුම අධ්‍යයනය කිරීම අතිශය වැදගත් කරුණක් බව තහවුරු කරමි.
ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පවතින්නේ සමහර රටවල් හා සැසදීමේ දී අඩු මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි අධි ආදායම් රටවල '''කෘතිම''' බුද්ධිය වැනි තාක්ෂණය අතින් දියුණු පද්ධති පවා භාවිතාවේ. වර්තමානයේ දී [[ශ්‍රී ලංකාව]] තුළ තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට නැත.
 
== බාහිර සබැදී ==
"https://si.wikipedia.org/wiki/තොරතුරු_තාක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි