"අමෙන්හොටෙප් II" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Infobox pharaoh |Alt=අමෙනෝෆිස් II |Name=අමෙන්හොටෙප් II |Image =AmenhotepII-St...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
better image of the same object
34 පේළිය:
අමෙන්හොටෙප් සිහසුනට පත්වූයේ අඛෙට් ඍතුවේ සිව්වන මාසයේ පළමු දිනයේ ය. නමුත් ඔහුගේ පියා මියගියේ පෙර‍ට් ඍතුවේ තෙවන මාසයේ තිස්වන දිනයේ ය.<ref>පීටර් ඩර් මැනුවලියන්, ''ස්ටඩීස් ඉන් ද රිලිජන් ඔෆ් අමෙනෝෆිස් II,'' පි. 21. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටෙන්බෙග් වර්ලැග්, හිල්ඩ්ෂයිම්, 1987.</ref> ඊජිප්තු කිරුළහිමි කුමරකු රජු ලෙස ප්‍රකාශ කෙරුණත්, ඔහු සිය පියාගේ මරණයට පසු දින සිහසුනට පත් නොවූයේ නම් ඉන් හැඟවෙන්නේ ඔහු සිය පියාගේ රාජ්‍ය සමයේ කනිෂ්ඨ හවුල් පාලනයක් ගෙනගොස් ඇති බවයි. මේ අනුව IIIවන තුත්මෝස් සහ IIවන අමෙන්හොටෙප්ගේ හවුල් පාලනය වර්ෂ දෙනන් සහ මාස හතරක් පැවති බව විශ්වාස කෙරේ.<ref name="VanSiclen 71">චාල්ස් සී. වැන් සික්ලන්. "අමෙන්හොටෙප් II," ''ද ඔක‍්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්.'' සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 1, පි. 71. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.</ref>
 
[[File:AmenhotepAmenophis II-E 10896-IMG 0085-gradient.jpg|thumb|right|තරුණ IIවන අමෙන්හොටෙප්ගේ ස්ෆින්ක්ස් ප්‍රතිමා හිසක්, [[ලූවර් කෞතුකාගාරය]].]]
ඔහුගේ මහා ස්ෆින්ක්ස් ශිලාව අනුව පෙනී යන්නේ IIවන අමෙන්හොටෙප් සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 18ක් බව ය:
: "දැන් එතුමාණන් හිරිමල් යෞවනයකු ලෙස රජු ලෙස දෘශ්‍යමාන වේ. ඔහු 'හොඳීන් වැඩී', සිය ශක්තියේ සහ එඩිතරභාවයේ දහඅටවන වර්ෂය සම්පූර්ණ කොට ඇත."<ref>Urk. IV. 1279.8-10</ref>
"https://si.wikipedia.org/wiki/අමෙන්හොටෙප්_II" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි