"සෞරග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
154 පේළිය:
 
===පෘථිවිය===
අප සෞරග්‍රහ මංඩලයේ ඇති ග්‍රහලෝක අතරින් ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය වේ. විෂ්කම්භය කි.මී.12,756කි. එය මතුපිටින් 2/3ක් ඇත්තේ ජලයයි. ජීවීන් දක්නට ලැබෙන අතර එක් චන්ද්‍රයෙක් ඇත.
පෘථිවිය තම අක්ෂය වටා සෑම පැය 24කටම වරක් '''බස්නාහිර සිට නැගෙනහිරට භ්‍රමණය වේ'''. මෙය "පෘථිවි දිනක්" නමින් හැඳින්වේ. පෘථිවියට සූර්යයා වටා යාමට දින 365.25ක් ගත වේ. මෙම දින 0.25 වසර 4ක් පුරා එකතු කිරීම නිසා වමර 4නට පසු එළ‍ඹෙන වසර අධි වසරක් ලෙස සැල‍කේ.
"https://si.wikipedia.org/wiki/සෞරග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි