"රාජ්‍යය (ආණ්ඩුක්‍රමය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap රාජ්‍යය සිට රාජ්‍යය (ආණ්ඩුක්‍රමය) දක්වා පිටු ගෙන යන ලදී: correcting error by me
සුළුNo edit summary
1 පේළිය:
{{පිළිබඳ|රාජ්‍යයක් පිළිබඳ සාමාන්‍ය සංකල්ප|ජාත්‍යන්තර නීතියට යටත් වන්නන් සඳහා|ස්වෛරී රාජ්‍යය|වෙනත් භාවිතා|රාජ්‍යය (වක්‍රෝත්තිහරණය)}}
{{stub}}
[[ගොනුව:Leviathan_by_Thomas_Hobbes.jpg|thumb|right|250px| [[තෝමස් හොබ්ස්|තෝමස් හොබ්ස්ගේ]]' ''[[ලෙවයතන් (ග්‍රන්ථය)|ලෙවයතන්හී]]'' මුඛ චිත්‍රය]]
'''රාජ්‍යයක්''' යනු ඒකිකෘත [[දේශපාලන ක්‍රමවේදය|දේශපාලන ක්‍රමවේදයක්]] වන්නාවූ , [[ආණ්‍ඩුව|ආණ්‍ඩුවක්]] යටතේ ජීවත් වන්නාවූ සංවිධානාත්මක ප්‍රජාවකි.<ref name="oxford-state">{{උපන්‍යාස ජර්නල් |title=ස්ටේට් |work=කන්සයිස් ඔක්ස්ෆර්ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි |publisher=ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය |edition=9වන |year=1995 |quote='''3''' (also '''State''') '''a''' an organized political community under one government; a commonwealth; a nation. '''b''' such a community forming part of a federal republic, esp the United States of America |author1=<Please add first missing authors to populate metadata.>}}</ref> රාජ්‍යයන් [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී]] විය හැක. [[ප්‍රාන්ත රාජ්‍යය|ප්‍රාන්ත රාජ්‍යයන්]] සඳහාද රාජ්‍යය යන පදය භාවිතා කල හැකි වුවද ඒවා [[ෆෙඩරල් සංගමය|ෆෙඩරල් සංගමයක]] සාමාජිකයෝ වන අතර, සැබවින්ම [[ස්වෛරී රාජ්‍යය]] වන්නේ ෆෙඩරල් සංගමයයි..<ref name="oxford-state"/> සමහරක් රාජ්‍යයන් බාහිර පරමාධිපත්‍යයකට හෝ රාජ්‍යන්තර ආධිපත්‍යයකට යටත් වන අතර අත්‍යන්තයෙහිදී ඒවායේ ආධිපත්‍යය වෙනත් රාජ්‍යයක් යටතෙහි පවතියි.<ref>[[විෂි ප්‍රංශය]] නිල වශයෙන් හැඳින්වෙන්නේ ''ඉටා ෆ්‍රොන්සේ'' ලෙසිනි.</ref>
"https://si.wikipedia.org/wiki/රාජ්‍යය_(ආණ්ඩුක්‍රමය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි