"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
ක්‍රිස්තියානි ධර්මය
 
අතීතය වර්ථමානය අනාගතය යන තුන් ආකාරය මෙමගින් පහැදිලි කර ඇත.<!-- TRANSLATION BEGINS-->
ක්‍රිස්තියානි ආගම ප්‍රධාන වශයෙන් ආගම් දෙකකට බෙදේ. එනම් රෝමානු කතෝලික ආගම හා මෙතෝදිස්ත ආගම වේ. ලොව වැඩිම බැතිමතුන් ඇති ආගම මෙතෝදිස්ත ආගමයි. දෙවන තැන රෝමානු කතෝලික ආගමට හිමි වේ. රෝමානු බැතිමතුන් ප්‍රධාන කොට වන්දනා කරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට උපත දුන් ශුද්ධ වූ මරිය තුමියවයි. නමුත් මෙතෝදිස්ත ආගම ප්‍රධාන කොට වන්දනා කරන්නේ කිතුනුවන්ගේ ගැලවුම් කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටය. මෙතෝදිස්ත බැතිමතුන් ජේසුස් වහන්සේගේ ඉගැන්වීම පරිදි ක්‍රියා කරයි. ඔවුන් කිසි විටකත් මැටි රූප වලට වන්දනා නොකරයි.( ජේසුස් වහන්සේගේ ඉගැන්වීම පරිදි දස පනතෙහිද " තම එකම දෙවියන්ට වන්දනා කිරීමටත්, මැටිපරූප වලට වන්දනා නොකිරීමටත් ලියැවී ඇත ) මෙතෝදිස්ත පල්ලි වල පවා ජේසුස් වහන්සේගේ කිසිම මැටිරූපයක් නැත. තිබෙන්නේ ලී කුරුසයක් පමණි. " ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැම විටම වදාළේ තම එකම දෙවියන්ව එකම ඇදහිල්ලෙන් වන්දනාමාන කරන සේක " යනුවෙනි.
එබැවින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම පරිදි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පමණක් වන්දනා කරන ලොව එකම දහම " මෙතෝදිස්ත " ආගම වේ.
 
'''කිතුදහම''' - [[නව ගිවිසුම|නව ගිවිසුමේ]] සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, [[ජේසුස් වහන්සේ|ජේසුස් වහන්සේගේ]] ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒකදේවවාදී ආගමකි, කිතු දහම.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි