"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
50 පේළිය:
බැක්ටීරියාවන් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් සහ පටලමය ඉන්ද්‍රයිකා රහිත දේහයක් පවතින බැවින්, ප්‍රාග් න්‍යෂ්ටිකයෝ ලෙස හැඳින්වෙයි. ඔවුන් සතු ඉන්ද්‍රයිකා ලෙස 70s [[රයිබොසෝම]] පවතියි. න්‍යෂ්ටික ද්‍රව්‍ය ලෙස හිස්ටෝන ප්‍රෝටීන රහිත, එනම් ව්‍යාජ චක්‍රීය DNA අණුවක් පිහිටයි. සමහර බැක්ටීරියාවන්ගේ ප්ලාස්ම පටලයේ අවතලන ලෙස මීසසෝම ඇත.
 
[[සෛල බිත්තිය]] ප්‍රධාන ලෙසම සෙලියුලෝස් රහිත මියුරීන් ([[පෙප්ටිඩොග්ලයිකැන්]]) වලින් සෑදී තිබෙයි. ඇතැම් බැක්ටීරියාවන් සතුව සෛල බිත්තියට පිටතින්, පොලිසැකරයිඩ වලින් නිර්මාණය වූ නානුමය ආවරණයක් (ප්‍රාවරය) පවතියි.
 
ප්‍රභාසංස්ලේෂණය සිදුකරන බැක්ටීරියා ක්ලෝරොෆිල්-a නෙදරණ අතර, ඒ වෙනුවට බැක්ටීරියෝ ක්ලෝරොෆිල් නැමැති වර්ණකය දරයි.
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි