"බහායි විශ්වාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
 
1 පේළිය:
{{දියුණු කරන්න}}
'''බහායි විශ්වාසය''' යනු [[ඒක දේව වාදය|ඒක දේව වාදී]] ආගමක් වන අතර සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික එකමුතුව අවධාරණය කරයි. <ref>{{Harvnb |Houghton|2004}}</ref> බහායි උගැන්වීම් සහ මතවාදය පදනම් වන්නේ හරාත්මක මූලධර්ම තුනක් මතය: [[බහායි විශ්වාසයේ දෙවියන් වහන්සේ|දෙවියන් වහන්සේගේ එකමුතුව]], එනම් සියළු මැවිල්ලෙහි මූලය වන්නාවූ එක් දෙවියන් වහන්සේ කෙනෙක් වැඩ සිටින බව; [[බහායි විශ්වාසය සහ ආගම්වල එකමුතුව|ආගම්වල එකමුතුව]], සියළු ප්‍රධාන ආගම් එකම අධ්‍යාත්මික මූලය සහිත වන අතර එකම දෙවියන් වහන්සේ වෙතින් පැන නැගුනු බව සහ; [[බහායි විශ්වාසය සහ මානව වර්ගයාගේ එකමුතුව|මානව වර්ගයාගේ එකමුතුව]], සමස්ත මානවයන් සමාන ලෙසින් මවනු ලැබ ඇති බවත් සහ, වාර්ගික සහ සංස්කෘතික ලෙසින් පවතින විවිධත්වය අගය කිරීමක් සහ පිළිගැනීමක් තුලින් වටහා ගත යුතු බවත්ය.<ref name="eor" />
 
{{stub}}
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/බහායි_විශ්වාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි