"බහායි දිනදසුන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සූර්ය දිනදසුන් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
'''බඩී දින දසුන''' (''බඩී'' යන්නෙහි අරුත ''මවිත කරවන'' හෝ ''අනන්‍ය'' යන්නයි<ref>බහායි පුස්තකාලය: [http://bahai-library.com/resources/1863-68.html ''බිබිලියොග්‍රෆි ෆො ද ටැබ්ලට්ස් ඔෆ් බැහාඋල්ලාහ්: ලිස්ට් ඔෆ් සයිටේෂන්ස් ඇන්ඩ් රිසෝර්සර්ස් ෆො ටැබ්ලට්ස් රිවීල්ඩ් 1863-68. [[කිටාබ්-ඉ-බඩී']]''] ("මවිත කරවන සුළු පොත," "අනන්‍ය පොත"). විල්මෙට් ආයතනය සඳහා ජෝනා වින්ටර්ස් විසින් සකස් කරන ලදි.</ref>) ලෙසින්ද හැඳින්වෙන, '''බහායි දින දසුන''' යනු, [[බාබි ආගම]] සහ [[බහායි විශ්වාසය]] විසින් භාවිතා කරනු ලබන, [[සූර්ය දින දසුන|සූර්ය දින දසුනක්]] වන අතර, සාමාන්‍ය අවුරුදු වල දින 365 ක් සහ, [[අධික අවුරුද්ද|අධික අවුරුදු]]වල දින 366 ක් අඩංගු වෙයි. එක් එක් අවුරුදු සමන්විත වන්නේ එකක් දින 19 ක් වන මාස 19 කින් වන අතර, (දින 361) "[[අන්තර්ස්ථාපනය (වේලාසටහන)|අන්තර්ස්ථාපන දින]]" (සාමාන්‍ය අවුරුදු වල4 සහ අධික අවුරුදු වල 5) කාල සීමාවක්ද එයට එක් වෙයි.
 
"https://si.wikipedia.org/wiki/බහායි_දිනදසුන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි