"ඇරෝමැටිකතාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
rm csd call: තවදුරටත් අදාල නොවේ!
සුළුNo edit summary
 
4 පේළිය:
 
ඇරෝමැටික සංයෝගයන් අතුරින් බහුලතමයක් [[බෙන්සින්]] ( [[පෙට්‍රෝලියම්]] සහ [[පෙට්‍රෝලියම් රසායන ද්‍රව්‍ය|එහි ආසූතයන්]] තුල බහුල ලෙසින් හමුවන[[ඇරෝමැටික හයිඩ්‍රෝකාබනය| ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයකි]]) වල ව්‍යුත්පන්න වන බැවින්, ඇතැම්විට ''අරෝමැටික'' යන පදය වෙතින් අනුපචාරාත්මක ලෙසින් හැඳින්වෙන්නේ බෙන්සින් ව්‍යුත්පන්න වන අතර ආදිතම අර්ථදැක්වීම වෙතින්ද එසේ අදහස්ව ඇත. කෙසේවෙතත්, බෙන්සින්-නොවන ඇරෝමැටික සංයෝග බොහොමයක් පවතියි. ජීවීන් තුල, නිදසුනක් වශයෙන්, වඩාත් බහුල ඇරෝමැටික වළයන් වන්නේ [[ආර්එන්ඒ]] සහ [[ඩීඑන්ඒ]] සඳහා වන ද්විත්ව-වළයාකාර පාදකයන් වෙති. ඇරෝමැටික් [[ක්‍රියාකාරී කාණ්ඩය| ක්‍රියාකාරී කාණ්ඩයක්]] හෝ වෙනත් [[ආදේශකය| ආදේශකයක්]] හැඳින්වෙන්නේ [[ඇරිල්]] කාණ්ඩයක් ලෙසිනි.
 
[[Category:නවීන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ඇරෝමැටිකතාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි