"ශ්‍රී ලංකාවේ ආගමික පසුබිම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
 
== ක්‍රිස්තියානි ==
{{ප්‍රධාන ලිපි|ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ආගම|ශ්‍රී ලංකාවේ කතෝලික සභාව}}
[[File:Madhu Church (Madu Church)9.jpg|thumb|300px|මඩු පල්ලිය]]
ක්‍රිස්තියානුවන්ගේ මතයට අනුව ප්‍රථම ක්‍රිස්තියානු ධර්ම දූතයා ලංකාවට (සහ ඉන්දියාවට ) පැමිණ ඇත්තේ පළමු වන ශත වර්ෂයේදී ය.ඔහුගේ පැමිණීමෙන් පසුව ක්‍රිස්තියානි වාසස්ථාන ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වල සුළු වශයෙන් හට ගැනුණි. කෙසේ නමුත් 15 වන සියවසේ පෘතුග්‍රීසීන්ගේ සංක්‍රමණය සිදු වන තෙක් ක්‍රිස්තියානුවන්ගේ පැහැදිලි වර්ධනයක් දක්නට නොවීය. 17 වන සියවසේ දී ලන්දේසීන්ගේ ආගමනයත් සමඟම ක්‍රිස්තියානි ජනගහනය 21% දක්වා ඉහළ නැගි අතර එතැනින් ද නොනැවතී 1722 දී ක්‍රිස්තියානි ආගම ලංකාවේ රාජ්‍ය ආගම බවට ද පත්විය.1796 දී ලන්දේසීන් පලවා හරිමින් ලංකාවේ පාලන බලය බ්‍රිතාන්‍ය ජාතිකයන් සතු කර ගැනීමත් සමඟ 1802 පටන් ලංකාව බ්‍රිතාන්‍ය රජය යටතේ පාලනය වන යටත් විජිතයක් බවට පත් විය.19 වන සියවසට පෙරසිටම එංගලන්ත සභාවට අයිති සහ අනෙකුත් රෙපරමාදුකාර මිෂනාරිවරුන් ලංකාවට පැණීම සිදු විය. ලන්දේසීන් පලවා හැර පාලන බලය බ්‍රිතාන්‍යයන් ලබා ගැනීමත් සමඟම බ්‍රිතාන්‍ය අධිකාරීත්වය යටතෙ ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරක කටයුතු බැප්ටිස්, රෙපරමාදු නිකායට සහ මෙතෝදිස්ත සභාවට පැවරුණි.මෙම කාලසීමාව තුල ගැලවීමේ හමුදාව ද ශ්‍රී ලංකාව තුල ඉතා ප්‍රබල තත්ත්වයක පසු විය. මෙම තත්ත්වය යටතේ යටත් විජිත පාලන සමය තුල ක්‍රිස්තියානි ආගම ලංකාව තුල ඉතා තදින් මුල් බැසගෙන තිබුණි. 1980 වන විට ක්‍රිස්තියානි ජනගහනය 1,283,600 පමණ විය.(බොහෝ විට ශ්‍රී ලංකාවේ දකුනු බටහිර ප්‍රදේශ පමණක් සලකා බලා ඇත. ) 8% පමණ වන ක්‍රිස්තියානි ජනගහනයෙන් 88% පමණ රෝමානු කතෝලිකයන් වන අතර අනෙක් පිරිස එංගලන්ත සභාවට අයිති සහ රෙපරමාදුකරුවන්ය.
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවේ_ආගමික_පසුබිම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි