"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

→‎Tharumaxx: Singhalawap වැනි විශිෂ්ටයන් අහේතුකව පීඩනයකට ලක්කර සිංහල විකිපීඩියාවෙන් පන්නා දැමුවා
(→‎Tharumaxx: Singhalawap වැනි විශිෂ්ටයන් අහේතුකව පීඩනයකට ලක්කර සිංහල විකිපීඩියාවෙන් පන්නා දැමුවා)
::::::@[[User:Shwetha|Shwetha]] " එවිට [[පරිශීලක:Rsekanayake]] ලබා දුන් උපදෙසක් ඔස්සේ ක්‍රියාකරමින් මුල් පිටුවෙහි නොවන වෙනත් ස්ථානයන්හී ලිපි වල රතු සබැඳි ඉවත් කිරීමෙහි ක්‍රියාවලියක් ඇරඹීය. මෙම පරිශීලකයන් දෙදෙනා පිළිබඳවම දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව යෝජනා කරමි." යැයි ඔබද පවසා කිබුණු දෙය තේරුණි. ඔබගේ ප්‍රකාශයේ " දෙදෙනා" ලෙස සටහන් වීම මා මෙතනට අනවශ්‍ය ලෙස පැමිණීමට එකම හේතුවයි. ඔබතුමා පවසන පරිදි මාවිසින් දී ඇති ඒ වැරදි උපදේසය,වාක්‍ය ඛණ්ඩය, කුමක්ද කුමක්ද යන්න පැහැදිලිව ඉදිරිපත් කරන මෙන් යලිත් අවධාරණයෙන් ඉල්ලා සිටිමි, කරුණාකර ප්‍රථමව පැහැදිලිව මා වෙත ඇති චෝදනාව කුමක්ද කියා ඉදිරිපත් කරන්න.--[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 01:58, 22 අගෝස්තු 2018 (යූටීසී)
::[https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:Tharumaxx#%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%92_%E0%B6%BB%E0%B6%AD%E0%B7%94_%E0%B7%83%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%92_%E0%B6%B8%E0%B6%9C_%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1 Tharumaxx ගේ සාකච්ඡා පිටුව] තුලදී මෙසේ පැවසීම වෙතින් ඔහු හට වැරදී සහ නොමග යවන සුළු උපදෙස් සැපයීම වෙයි.
"ඔබ මනා හැකියාවක් ඇත්තෙකු බව නිරීක්ෂණය කලෙමි ,දිගටම කරගෙන යන්න , ඕනෑම දෙයකදී මට ඔබට සහය විය හැකිය,මා පරිණත පරිගණක විශාරදයෙකුද වනේහිය,නොකළ හැකි දෙයක් නොමැති තරම්ය. විකිපීඩියාවේ නීතය යනු සාමාන්‍ය දැනීමයි, එපමණයි ! නීති මාලා ඇත්තේ පාලනයටය පමණි ,ප්‍රමුකත්වය මත එය ක්‍රියාත්මක කල යුතුය, WHAT I CAN ADVICE IS TO IGNORE ALL RULES AND TO DO YOUR EDITING.If a rule prevents you from improving or maintaining Wikipedia, ignore it and do your editing.(but only for good reasons) මුල් පිටුවට ඈදෙන අනු පිටු සියල්ලෙහි රතු සබැදි බොහෝයි,එම ලිපි පැවතිම අත්‍යවශ්‍ය ලෙස සලකා එසේ රතු සබැදි නිර්මාණය වී ඇත.බැවින් ඔය රතු සබැදි බොහෝ කාලයක සිට පවතී, කෙසේ වුවත් සියලු විකිපීඩියානුවන් මුල්පිටුවට ඈදුන රතු සබැදි ඉවත්කර ඊට අදාළ ලිපි නිර්මාණය නොකර තම අභිමතය පරිදි තම තම ලිපි නිර්මාණය කිරීම අභාගයට කාරණයකි.සියලු ආදුනිකයින් පරිශීලකයින් පිවිසෙන මාර්ග සියල්ල මුල් පිටුව ඔස්සේ පවතින බැවින් ඒ සියලු පිටු නිරෝගීව පැවතිය යුතුය,එසේ වුවත් සිංහල විකිපීඩියාවේ එම පිටු සියල්ල රෝගීව පවතී. ඔබට හැකිනම් එම පිටු නිරෝගී කරන්න.--RsEkanayake 09:34, 16 අගෝස්තු 2018 (යූටීසී)" ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:11, 22 අගෝස්තු 2018 (යූටීසී)
:::: අදාළ කරුණ නොදක්වා ඔබ එහි ඇති සාකච්චාව ඛණ්ඩය මෙතන මෙහි කට් පේස්ට් කිරීමෙන් කිසිදු පලක් නැත ,[[User:Shwetha|Shwetha]] !පවසන්න!,මා එසේ ලබාදී ඇතැයි ඔබ පවසන ඉහත උපදේසය කුමක්ද කියා , ඔහු අතින් මකා දැමුවා කියන ඒ පිටු මැකීමටද මා එසේ උපදෙස් දී ඇත්තේ ? විනාශ කිරීමටද? , ඒ එසේ සදහන්ව ඇති ඉහත ස්ථානය ගෙනහැර දක්වන්න! අනිත් කාරණය ඔබ මෙසේ මෙතන මෙය චෝදනාවක් ලෙස ගොනු කිරීමට ප්‍රථම ඒ අදාළ පාර්ශව කල් ඇතිව දැනුම්දී ඔබගේ චෝදනාව ඔවුන් වෙත( මා ඇතුළුව) එල්ල නොකළේ මන්ද? ඔබ විසින් අදාළ සංවාදය හා බැඳි පරිශීලකයා දැනුවත් කිරීම ඔබට පමණක් අනිවාර්ය නොවන්නේ මන්ද ? විකිපීඩියාවේ පවතින සමහර නීති ඔබට අදාළ කර නොගන්නේ කුමන බලතලයක් යටතේද ? ගැටළුවක්මේ විසදීමේදී අවම බලය යොදාගත යුතු නොවන්නේ මන්ද ?, මෙවැනි අපහසුතාවයන්ට ලක්කර ඔබ සිංහලවැප් [[User:Singhalawap|Singhalawap]] වැනි විශිෂ්ටයන් අහේතුකව පීඩනයකට ලක්කර සිංහල විකිපීඩියාවෙන් පන්නා දැමුවා මතකයි නේද ? .ගැටළු විසදීමේදී මීට වඩා බුද්දිමත් වන ලෙස මා පවසමි. මා නැවත ඔබෙන් ඉල්ලමි , මා එසේ පිටු මකා දැමීමට පැවසුවායි සදහන් අදාළ සිංහල හෝ ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩය කරුණාකර ගෙනහැර දකවන්න --[[User:Rsekanayake|Rs]][[User talk:Rsekanayake|Ekanayake]] 15:01, 8 ඔක්තෝබර් 2018 (යූටීසී)

== Rohana manjulawm ==

සංස්කරණ

1,057

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/428080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි