"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
39 පේළිය:
 
==සෞඛ්‍ය සේවය==
සබරගමු පළාතේ විශාලතම රෝහල වන රත්නපුර මහ රෝහල ශල්‍ය අංශ දෙකක්, වෛද්‍ය අංශ දෙකක්, විකලාංග අංශයක්, ප්‍රසව හා නාරිවේද අංශ දෙකක්, ළමා අංශයක්, උගුරකන නාසය අංශයක්, ස්නායුවේද අංශයක්, රක්තවාත අංශයක්, චර්ම රෝග අංශයක්, මනෝ රෝග අංශයක්, සහ හෘද රෝග අංශයකින් සමන්විතවේ. එය පශ්චාත් උපාධි පුහුණු මධ්‍යස්ථානයක්ද වේයි.සබරගමුව විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම හා සමගාමීව රත්නපුර මහරෝහල ශික්ෂණ ⁣රෝහලක් බවට පත්කිරීමට කටයුතු යොදා අැත.
 
== අර්ථිකය ==
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි