"ඩී.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
20 පේළිය:
DNA [[නියුක්ලියෝටයිඩ]] නැමැති පුනරාවර්ත ඒකක වලින් තැනුණු [[බහුඅවයවික]]යකි. <ref>{{cite book |last= Saenger |first= Wolfram | name-list-format = vanc |title= Principles of Nucleic Acid Structure |publisher= Springer-Verlag |location= New York |year= 1984 |isbn= 0-387-90762-9}}</ref><ref name="Alberts">{{cite book | last1 = Alberts | first1 = Bruce | last2 = Johnson | first2 = Alexander | last3 = Lewis | first3 = Julian | last4 = Raff | first4 = Martin | last5 = Roberts | first5 = Keith | first6 = Walters | last6 = Peter | name-list-format = vanc | title = Molecular Biology of the Cell | edition = Fourth | publisher = Garland Science | year = 2002 | location = New York and London | isbn = 0-8153-3218-1 | oclc = 145080076 | url = https://www.ncbi.nlm.nih.gov/books/NBK21054/ | deadurl = no | archive-url = https://web.archive.org/web/20161101022040/https://www.ncbi.nlm.nih.gov/books/NBK21054/ | archive-date = 1 November 2016 | df = dmy-all }}</ref> DNA වල ව්‍යුහයට පදනම් වන්නේ එහි දිග, තදින් බැඳුණු වළලු වැනි ව්‍යුහ හා වෙනත් හැඩවලට දඟර ගැසීමට ඊට ඇති හැකියාව ආදී කරුණු ය.<ref>{{cite journal | vauthors = Irobalieva RN, Fogg JM, Catanese DJ, Catanese DJ, Sutthibutpong T, Chen M, Barker AK, Ludtke SJ, Harris SA, Schmid MF, Chiu W, Zechiedrich L | title = Structural diversity of supercoiled DNA | journal = Nature Communications | volume = 6 | pages = 8440 | date = October 2015 | pmid = 26455586 | pmc = 4608029 | doi = 10.1038/ncomms9440 | bibcode = 2015NatCo...6E8440I }}</ref> සියලුම විශේෂවල, DNA තැනී ඇත්තේ [[හයිඩ්‍රජන් බන්ධන]] වලින් එකිනෙක හා බැඳුණු ද්විත්ව හෙලික්සීය දාම දෙකකිනි. දාම දෙකම එකම අක්ෂයක් වටා දඟර ගැසී ඇති අතර දාම දෙකේම pitch දුර (හෙලික්සයේ එක් සම්පූර්ණ වටයක දුර) සමාන වේ, එම දුර [[ångström]] 34&nbsp;කි ([[නැනෝමීටර]] 3.4&nbsp;). දාම යුගලයට ångström 10ක (1&nbsp;nm) අරයක් ඇත.<ref name=FWPUB>{{cite journal | vauthors = Watson JD, Crick FH | title = Molecular structure of nucleic acids; a structure for deoxyribose nucleic acid | journal = Nature | volume = 171 | issue = 4356 | pages = 737–8 | date = April 1953 | pmid = 13054692 | doi = 10.1038/171737a0 | url = http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | format = PDF | bibcode = 1953Natur.171..737W | deadurl = no | archive-url = https://web.archive.org/web/20070204110320/http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | archive-date = 4 February 2007 | df = dmy-all }}</ref> වෙනත් අධ්‍යයනයකට අනුව, වෙනස් ද්‍රාවණයක් තුළදී මනිනු ලැබූ අවස්ථාවක DNA දාමයක් ångströms 22 සිට 26&nbsp;(2.2 සිට 2.6&nbsp;nanometres) දක්වා පළලකින් යුක්ත බවත්, එක් නියුක්ලියෝටයිඩ ඒකකයක දිග 3.3&nbsp;Å (0.33&nbsp;nm) පමණ බවත් වාර්තා විය.<ref>{{cite journal | vauthors = Mandelkern M, Elias JG, Eden D, Crothers DM | title = The dimensions of DNA in solution | journal = Journal of Molecular Biology | volume = 152 | issue = 1 | pages = 153–61 | date = October 1981 | pmid = 7338906 | doi = 10.1016/0022-2836(81)90099-1 }}</ref> එක් පුනරාවර්ත නියුක්ලියෝටයිඩ ඒකකයක් ඉතාමත් කුඩා වුවද, DNA බහුඅවයවික නියුක්ලියෝටයිඩ මිලියනයේ සිට මිලියන සියය දක්වා ප්‍රමාණයක් සහිත ඉතා විශාල අණු වේ. උදාහරණයක් ලෙස, මිනිසාගේ විශාලතම [[වර්ණදේහය]] වන, වර්ණදේහ [[පළමුවන වර්ණදේහය|අංක 1]] තුළ දළ වශයෙන් [[භස්ම යුගල]] මිලියන 220ක් පමණ<ref name = "Gregory_2006" />අන්තර්ගත වේ. එනම්, දිගු කළහොත් 85&nbsp;mm පමණ දිගකින් යුක්තය.
 
ජීවීන් තුළ ද, DNA තනි අණුවක් ලෙස සාමාන්‍යයෙන් නොපවතින අතර තදින් බැඳුණු අණු යුගලයක් ලෙස පවතී.<ref name=autogenerated2>{{cite journal | vauthors = Watson JD, Crick FH | title = Molecular structure of nucleic acids; a structure for deoxyribose nucleic acid | journal = Nature | volume = 171 | issue = 4356 | pages = 737–8 | date = April 1953 | pmid = 13054692 | doi = 10.1038/171737a0 | url = http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | format = PDF | bibcode = 1953Natur.171..737W | deadurl = no | archive-url = https://web.archive.org/web/20070204110320/http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | archive-date = 4 February 2007 | df = dmy-all }}</ref><ref name=berg>Berg J., Tymoczko J. and Stryer L. (2002) ''Biochemistry.'' W. H. Freeman and Company {{ISBN|0-7167-4955-6}}</ref> මෙම දාම දෙක වැලක් මෙන් වෙලී [[ද්විත්ව හෙලික්සය|ද්විත්ව හෙලික්සීය]] හැඩයකින් යුතුව පවතී. [[නියුක්ලියෝටයිඩය]]ක් තුළ අණුවේ කොඳුනරටියේකොඳුනාරටියේ (දාමය එකට බැඳ තබා ගන්නා කොටසේ) කොටසක් සහ නියුක්ලියෝභස්මයක් (හෙලික්සයේ අනෙක් DNA දාමය සමග අන්තර්ක්‍රියා කරන කොටස) අඩංගු වේ.සිනි කාණ්ඩයක් සමග බැඳුණු නියුක්ලියෝභස්මයකට, [[නියුක්ලියෝසයිඩය]]ක් යැයි කියනු ලබන අතර සීනි කාණ්ඩයක් හා පොස්පේට කාණ්ඩ එකක් හෝ වැඩි ගණනකින් යුක්ත බහුඅවයවකයක්, (DNA වලදී) [[පොලිනියුක්ලියෝටයිඩය]]ක් ලෙස හැඳින්වේ.<ref name="IUPAC">[http://www.chem.qmul.ac.uk/iupac/misc/naabb.html Abbreviations and Symbols for Nucleic Acids, Polynucleotides and their Constituents] {{webarchive|url=https://web.archive.org/web/20070205191106/http://www.chem.qmul.ac.uk/iupac/misc/naabb.html |date=5 February 2007 }} IUPAC-IUB Commission on Biochemical Nomenclature (CBN). Retrieved 3 January 2006.</ref>
 
DNA දාමයේ කොඳුනාරටිය සමන්විත වන්නේ මාරුවෙන් මාරුවට පිහිටි [[පොස්පේට]] හා [[කාබෝහයිඩ්‍රේට්|සීනි]] කොටස්වලිනි.<ref name=Ghosh>{{cite journal | vauthors = Ghosh A, Bansal M | title = A glossary of DNA structures from A to Z | journal = Acta Crystallographica Section D | volume = 59 | issue = Pt 4 | pages = 620–6 | date = April 2003 | pmid = 12657780 | doi = 10.1107/S0907444903003251 }}</ref> DNA හි අඩංගු වන සීනි 2-[[ඩිඔක්සිරයිබෝස්]] වේ, එය [[පෙන්ටෝස]] ([[කාබන්]]-5) සීනි වර්ගයකි. සීනි කොටස් සම්බන්ධ වී ඇත්තේ යාබද සීනි මුදුවේ තෙවන හා පස්වන කාබන් [[පරමාණු]] සමග පොස්පේට කාණ්ඩ ඇති කරගන්නා [[පොස්පොඩයිඑස්ටර් බන්ධන]] මගිනි, එම පරමාණු 3' හා 5' ලෙස හැඳින්වෙන අතර ඒ භස්ම සමග ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳෙන ඩිඔක්සිරයිබෝස්හි කාබන් පරමාණු වලින් වෙන්කර හඳුනාගැනීමටය. DNA සම්බන්ධව උපකල්පනය කිරීමේ දී, පොස්පොරිල් කොටස "අයත් වන්නේ" 5' කාබන් පරමාණුව සමග බන්ධනය සහිත නියුක්ලියෝටයිඩයටය. එමනිසා, ඕනෑම DNA දාමයකට ඇත්තේ රයිබෝස්හි 5' කාබන් පරමාණුවට බැඳුණු (5′ පොස්පොරිල්) එක් අන්තයකි, අනෙක් අන්තය රයිබෝස්හි 3' කාබන් පරමාණුවට බැඳුණු නිදහස් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයකින් යුක්තය (3′ හයිඩ්‍රොක්සිල්). සීනි-පොස්පේට කොඳුනාරටිය ඔස්සේ 3′ වල 5′ කාබන් වල දිශාව ලබාදෙනුයේ DNA දාම දෙක එකිනෙකට දිශ්‍ය වන පරිදිය. ද්විත්ව හෙලික්සයේ දී, එක් දාමයක නියුක්ලියෝටයිඩවල දිශාව අනෙක් දාමයේ නියුක්ලියෝටයිඩවල දිශාවට ප්‍රතිවිරුද්ධව පිහිටයි: දාම දෙක ''ප්‍රතිසමාන්තර''ය. DNA හි අසමාන අන්ත දෙකෙන් 5' අන්තයට පර්යන්ත පොස්පේට කාණ්ඩයක් ද, 3' අන්තයට පර්යන්ත කාබොක්සිල් කාණ්ඩයක් ද ඇති අතර ඒවාට 5′ සහ 3′ [[දිශ්‍යතාව (ක්ෂුද්‍රජීවවිද්‍යාව)|දිශ්‍යතාව]]ක් ඇති බව කියවේ. DNA සහ [[ආර්.එන්.ඒ.|RNA]] අතර ඇති එක් ප්‍රධාන වෙනස්කමක් නම් සීනි වර්ගයයි, DNA හි 2-ඩිඔක්සිරයිබෝස් RNA හි දී විකල්ප පෙන්ටෝස සීනි වර්ගයක් වන [[රයිබෝස්]] මගින් ප්‍රතිස්ථාපනය වී තිබීමයි.<ref name=berg/>
 
[[ගොනුව:DNA orbit animated static thumb.png|thumb|upright|DNA වලින් කොටසක්. සර්පිලාකාර දාම අතර භස්ම තිරස් අතට වැටී පවතී<ref>Created from [https://www.rcsb.org/structure/1D65 PDB 1D65]</ref> ([[:ගොනුව:DNA orbit animated.gif|සජීවීකරණය කළ රූපය]]).]]
 
The DNA double helix is stabilized primarily by two forces: [[hydrogen bond]]s between nucleotides and [[Stacking (chemistry)|base-stacking]] interactions among [[aromatic]] nucleobases.<ref name="Yakovchuk2006">{{cite journal | vauthors = Yakovchuk P, Protozanova E, Frank-Kamenetskii MD | title = Base-stacking and base-pairing contributions into thermal stability of the DNA double helix | journal = Nucleic Acids Research | volume = 34 | issue = 2 | pages = 564–74 | year = 2006 | pmid = 16449200 | pmc = 1360284 | doi = 10.1093/nar/gkj454 }}</ref> In the aqueous environment of the cell, the conjugated [[pi bond|{{pi}} bonds]] of nucleotide bases align perpendicular to the axis of the DNA molecule, minimizing their interaction with the [[solvation shell]]. The four bases found in DNA are [[adenine]] (A), [[cytosine]] (C), [[guanine]] (G) and [[thymine]] (T). These four bases are attached to the sugar-phosphate to form the complete nucleotide, as shown for [[adenosine monophosphate]]. [[Adenine]] pairs with [[thymine]] and [[guanine]] pairs with [[cytosine]]. It was represented by A-T base pairs and G-C base pairs.<ref>{{cite book | first = Burton E. | last = Tropp | name-list-format = vanc | title = Molecular Biology | edition = 4th | year = 2012 | publisher = Jones and Barlett Learning | location = Sudbury, Mass. | isbn = 978-0-7637-8663-2 }}</ref><ref>{{cite web | url = https://www.mun.ca/biology/scarr/Watson-Crick_Model.html | title = Watson-Crick Structure of DNA | year = 1953 | first = Steven | last = Carr | name-list-format = vanc | publisher = Memorial University of Newfoundland | accessdate=13 July 2016 | dead-url = no | archive-url = https://web.archive.org/web/20160719095721/http://www.mun.ca/biology/scarr/Watson-Crick_Model.html | archive-date = 19 July 2016 | df = dmy-all }}</ref>
 
== ඩී එන් ඒ (DNA) අම්ලයක භෞතික සහ රසායනික ගුණ ==
"https://si.wikipedia.org/wiki/ඩී.එන්.ඒ." වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි