"ඩී.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
14 පේළිය:
DNA මුල්වරට නිස්සාරණය කරනු ලැබුවේ 1869 දී [[ෆ්‍රීඩ්‍රික් මීෂර්]] නම් විද්‍යාඥයා විසිනි. එහි අණුක ව්‍යුහය මුල්වරට හඳුනාගනු ලැබුවේ 1953 දී [[ජේම්ස් වොට්සන්]] සහ [[ෆ්‍රැන්සිස් ක්‍රික්]] නම් විද්‍යාඥයින් විසින් [[කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය|කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ]] [[කැවෙන්ඩිෂ් විද්‍යාගාරය|කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේ]] දී ය, ඔවුන් මූලාකෘති තැනීමට පාදක කර ගනු ලැබුවේ එවක [[රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලීන්]] යටතේ පශ්චාත්-උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙක් වූ [[රේමන්ඩ් ගොස්ලින්ග්]]ගෙන් ලබාගත් [[X-කිරණ විවර්තන]] දත්තයන්ය. පරීක්ෂකයන් විසින් [[ශක්තිපථ වාදය]] හා [[ප්‍රත්‍යාස්ථතාව (භෞතික විද්‍යාව)|ප්‍රත්‍යාස්ථතා]] සිද්ධාන්තය වැනි භෞතික විද්‍යාත්මක නියම හා සිද්ධාන්ත ගවේෂණයේ දී, DNA අණුක උපාංගයක් ලෙස භාවිතා කරයි. DNA වල විශිෂ්ට අමුද්‍රව්‍යමය ගුණ නිසා එය අමුද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයන් ද මයික්‍රො- හා නැනෝ-ගෙත්තම්කරණය පිළිබඳ උනන්දුව දක්වන ඉංජිනේරුවන් ද අතර ආකර්ෂණීය අණුවක් බවට පත්වී ඇත. ක්ෂේත්‍රයේ වැදගත් දියුණුවීම් අතර [[DNA ඔරිගාමි]] හා DNA-මූලික දෙමුහුම් අමුද්‍රව්‍ය ප්‍රධාන වේ.<ref>{{cite journal |vauthors=Mashaghi A, Katan A |title=A physicist's view of DNA |journal=De Physicus|volume=24e |issue=3 |pages=59–61 |year=2013 |arxiv= 1311.2545v1 |bibcode=2013arXiv1311.2545M}}</ref>
==ගුණාංග==
[[ගොනුව:DNA chemical structure.svg|thumb|upright=1.35|DNA වල රසායනික ව්‍යුහය; [[හයිඩ්‍රජන් බන්ධන]] කඩඉරිවලින් දක්වා ඇත]]
DNA [[නියුක්ලියෝටයිඩ]] නැමැති පුනරාවර්ත ඒකක වලින් තැනුණු [[බහුඅවයවික]]යකි. <ref>{{cite book |last= Saenger |first= Wolfram | name-list-format = vanc |title= Principles of Nucleic Acid Structure |publisher= Springer-Verlag |location= New York |year= 1984 |isbn= 0-387-90762-9}}</ref><ref name="Alberts">{{cite book | last1 = Alberts | first1 = Bruce | last2 = Johnson | first2 = Alexander | last3 = Lewis | first3 = Julian | last4 = Raff | first4 = Martin | last5 = Roberts | first5 = Keith | first6 = Walters | last6 = Peter | name-list-format = vanc | title = Molecular Biology of the Cell | edition = Fourth | publisher = Garland Science | year = 2002 | location = New York and London | isbn = 0-8153-3218-1 | oclc = 145080076 | url = https://www.ncbi.nlm.nih.gov/books/NBK21054/ | deadurl = no | archive-url = https://web.archive.org/web/20161101022040/https://www.ncbi.nlm.nih.gov/books/NBK21054/ | archive-date = 1 November 2016 | df = dmy-all }}</ref> DNA වල ව්‍යුහයට පදනම් වන්නේ එහි දිග, තදින් බැඳුණු වළලු වැනි ව්‍යුහ හා වෙනත් හැඩවලට දඟර ගැසීමට ඊට ඇති හැකියාව ආදී කරුණු ය.<ref>{{cite journal | vauthors = Irobalieva RN, Fogg JM, Catanese DJ, Catanese DJ, Sutthibutpong T, Chen M, Barker AK, Ludtke SJ, Harris SA, Schmid MF, Chiu W, Zechiedrich L | title = Structural diversity of supercoiled DNA | journal = Nature Communications | volume = 6 | pages = 8440 | date = October 2015 | pmid = 26455586 | pmc = 4608029 | doi = 10.1038/ncomms9440 | bibcode = 2015NatCo...6E8440I }}</ref> සියලුම විශේෂවල, DNA තැනී ඇත්තේ [[හයිඩ්‍රජන් බන්ධන]] වලින් එකිනෙක හා බැඳුණු ද්විතව හෙලික්සීය දාම දෙකකිනි. දාම දෙකම එකම අක්ෂයක් වටා දඟර ගැසී ඇති අතර දාම දෙකේම pitch දුර (හෙලික්සයේ එක් සම්පූර්ණ වටයක දුර) සමාන වේ, එම දුර [[ångström]] 34 කි ([[නැනෝමීටර]] 3.4 ). දාම යුගලයට ångström 10ක (1 nm) අරයක් ඇත.<ref name=FWPUB>{{cite journal | vauthors = Watson JD, Crick FH | title = Molecular structure of nucleic acids; a structure for deoxyribose nucleic acid | journal = Nature | volume = 171 | issue = 4356 | pages = 737–8 | date = April 1953 | pmid = 13054692 | doi = 10.1038/171737a0 | url = http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | format = PDF | bibcode = 1953Natur.171..737W | deadurl = no | archive-url = https://web.archive.org/web/20070204110320/http://www.nature.com/nature/dna50/watsoncrick.pdf | archive-date = 4 February 2007 | df = dmy-all }}</ref> වෙනත් අධ්‍යයනයකට අනුව, වෙනස් ද්‍රාවණයක් තුළදී මනිනු ලැබූ අවස්ථාවක DNA දාමයක් ångströms 22 සිට 26 (2.2 සිට 2.6 nanometres) දක්වා පළලකින් යුක්ත බවත්, එක් නියුක්ලියෝටයිඩ ඒකකයක දිග 3.3 Å (0.33 nm) පමණ බවත් වාර්තා විය.<ref>{{cite journal | vauthors = Mandelkern M, Elias JG, Eden D, Crothers DM | title = The dimensions of DNA in solution | journal = Journal of Molecular Biology | volume = 152 | issue = 1 | pages = 153–61 | date = October 1981 | pmid = 7338906 | doi = 10.1016/0022-2836(81)90099-1 }}</ref> එක් පුනරාවර්ත නියුක්ලියෝටයිඩ ඒකකයක් ඉතාමත් කුඩා වුවද, DNA බහුඅවයවික නියුක්ලියෝටයිඩ මිලියනයේ සිට මිලියන සියය දක්වා ප්‍රමාණයක් සහිත ඉතා විශාල අණු වේ. උදාහරණයක් ලෙස, මිනිසාගේ විශාලතම [[වර්ණදේහය]] වන, වර්ණදේහ [[පළමුවන වර්ණදේහය|අංක 1]] තුළ දළ වශයෙන් [[භස්ම යුගල]] මිලියන 220ක් පමණ<ref name = "Gregory_2006" />අන්තර්ගත වේ. එනම්, දිගු කළහොත් 85 mm පමණ දිගකින් යුක්තය.
== ඩී එන් ඒ (DNA) අම්ලයක භෞතික සහ රසායනික ගුණ ==
|